ෂෙරුනි ද සිල්වා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,583
    113
    මට පට්ට සිද්දියක් උනා බන්... එක පාරක්....
    අපේ දෙය්යගෙ(scurvy) ත්‍රෙඩ් එකක් බලද්දි ජීඑම් සෙකට්‍රි ගැනි ආව...
    දෙය්ය එක දිගට කමෙන්ට් ගහපුවගෙ දිව අදිනව ….

    සෙකට්‍රි කට ඇරගෙන ඒක දිහා බලන් ඉදියෙ හොදි නැහැ…


    අර ඇඟේ නූල්පොටක් නැතුව හෙළුවැල්ලෙන් දඟලන සීන් එකද...?