ෂොපින්ග් කාට් වැඩ්ඩෝ බහින්න!! 🛒

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    9568fbe2-1b87-492c-95a1-1d1351f480c5.jpg



    මචන්ලා, අපේ ශොපින්ග් කාට් එකේ බැක් එන්ඩ් එකේ අයිටම් එහෙක ප්‍රයිස් එකක් වෙනස් කරන්න ගියාම මාර කරදරයි.. ඒ කියන්නේ අපි හිතමූ එක අයිටම් එහෙක සයිස් 8 යි කලස් 8 යි කියලා.. එතකොට හදිසියකට ප්‍රයිස් වෙනසක් කරන්න ගියාම ඉන්ඩෙක්ස් 64ක වෙනස් කරන්න වෙලා one by one.. මේ සයිට් එක හදපු කැරි වේෂිගේ පුටා අපිව මඩවන්න මේක හදලා තියෙන්නේ.. :growl: :growl: :growl: :growl: :growl:

    කොහොමද බන් අපිට දැන් අයිටම් එහෙක ප්‍රයිස් එකක් වෙනස් කරන්න ඕනෙ උනොත් රූට් එකෙන් එක පාර වෙනස් කරන්න හදන්නේ? වෙබ් ඩෙව් වැඩ්ඩෝ එන්නකෝ....