මචන්ලා, අපේ ශොපින්ග් කාට් එකේ බැක් එන්ඩ් එකේ අයිටම් එහෙක ප්රයිස් එකක් වෙනස් කරන්න ගියාම මාර කරදරයි.. ඒ කියන්නේ අපි හිතමූ එක අයිටම් එහෙක සයිස් 8 යි කලස් 8 යි කියලා.. එතකොට හදිසියකට ප්රයිස් වෙනසක් කරන්න ගියාම ඉන්ඩෙක්ස් 64ක වෙනස් කරන්න වෙලා one by one.. මේ සයිට් එක හදපු කැරි වේෂිගේ පුටා අපිව මඩවන්න මේක හදලා තියෙන්නේ..
කොහොමද බන් අපිට දැන් අයිටම් එහෙක ප්රයිස් එකක් වෙනස් කරන්න ඕනෙ උනොත් රූට් එකෙන් එක පාර වෙනස් කරන්න හදන්නේ? වෙබ් ඩෙව් වැඩ්ඩෝ එන්නකෝ....
script 1k gahanna 64 parak run wenna