ෂෝටයි බාටා දෙකයි දාගෙන නුගේගොඩ සැලොන් එකට ආ අමුත්තා .

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    උගේ පංතියයි,

    ඔතන කොන්ඩේ කපන්න කීයක් ගන්නවද කියලා හොයලා බලන්න කවුරුත් නැති හැටි..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    අනේ බන් උබේ ඔලුව කොහේ හරි වැදුනද? 🙁 ජරාවල් දාන්නේ මේකෙ ගෙනල්ල. 🤷‍♂️
    උබලට අපේ නිහතමානි ජනාදිපති ගැන අහන ඉන්න බැරි හිතේ තියන කුහක කම නිසා . කටු අනිනවා වගේ ඇති ඒ කතා අහද්දී උබලට :baffled:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,949
    26,526
    113
    අපේ ඇස් වලටත් කඳුළු එනවා ඒවා ඇහුවම.. මොනතරම් නිහතමානී සරල මනුස්සයෙක්ද අපේ ජනාධිපතිතුමා.. බුදුසරණයි
    👍
    👍
    ❤
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,479
    1
    62,220
    113
    Mother Earth
    උබලට අපේ නිහතමානි ජනාදිපති ගැන අහන ඉන්න බැරි හිතේ තියන කුහක කම නිසා . කටු අනිනවා වගේ ඇති ඒ කතා අහද්දී උබලට :baffled:
    11tTNkNy1SdXGg.webp
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    @MemoryHacker මේක AI වොයිස් නෙවෙයි නේද ?
    හොද සිංහල AI එකක් කියපන් කෝ .

    කවුද බන් අර අමු සින්දු කියන එකාද?
    අමු බයිලා කියන පොරක් .
    ------ Post added on Oct 3, 2024 at 4:51 PM
     
    • Like
    Reactions: MemoryHacker

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,440
    113
    Sahena sathutui. Api dunna chandeta nisi vatinakamak denawata godak pin !
    Ane wandala kiyanne, arakshawa genath balanna sir !
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    ඔබතුමා වගේ ජනාධිපති තුමෙක් ලැබීම අපේ පූරුවේ වාසනාවක් ඔබතුමාට දීර්ඝායුෂ වේවා
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබත් ඔය ජාතියේ චැනල් එකක් කරන්න නේද ඕක ඇහුවේ ?
    ඇත්ත කියපන්

    ඕක නම් AI නෙවෙයි වගේ නේද .
    නෑ බං කොල්ලෙක්ට බයිට් එකක් දෙන්න