ෂෝටයි බාටා දෙකයි දාගෙන නුගේගොඩ සැලොන් එකට ආ අමුත්තා .

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,495
    973
    113
    කෙහෙල් කොල මෙතඩ් එක කියලා ඕකට ඇමරිකාවේ කියන්නේ. ටොයියෝ, බයියෝ, පයියෝ ඔකට ඇන්දෙනවා ලෙසටම. හැබැයි ඔය මෙතඩ් එක එච්චර කල් වැඩ කරන්නෑ. කොමිස් එකක් දෙකක් ආවට පස්සේ ඔටෝ ඩිසේබල් වෙනවා.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    උබලට අපේ නිහතමානි ජනාදිපති ගැන අහන ඉන්න බැරි හිතේ තියන කුහක කම නිසා . කටු අනිනවා වගේ ඇති ඒ කතා අහද්දී උබලට :baffled:
    අනේ බන් උබේ ඔලුව කොහේ හරි වැදුනද? 🙁 ජරාවල් දාන්නේ මේකෙ ගෙනල්ල. 🤷‍♂️
    චැනල් එක dilann ගෙ
     
    • Haha
    Reactions: dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,348
    113
    34
    Kalutara
    U2CXYgc.png
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කෙහෙල් කොල මෙතඩ් එක කියලා ඕකට ඇමරිකාවේ කියන්නේ. ටොයියෝ, බයියෝ, පයියෝ ඔකට ඇන්දෙනවා ලෙසටම. හැබැයි ඔය මෙතඩ් එක එච්චර කල් වැඩ කරන්නෑ. කොමිස් එකක් දෙකක් ආවට පස්සේ ඔටෝ ඩිසේබල් වෙනවා.
    තැරි බයිය ඒකටත් රැවටිල 🤗😂
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,937
    5,095
    113
    Pandora
    උබලට අපේ නිහතමානි ජනාදිපති ගැන අහන ඉන්න බැරි හිතේ තියන කුහක කම නිසා . කටු අනිනවා වගේ ඇති ඒ කතා අහද්දී උබලට :baffled:
    එපා බන් ඔහොම හැසිරෙන්න :(
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,341
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය චැනල් එක ඩවුන් කරහන්කො.
    මහ හන්ත ජරා ගොබ්බ චැනල් එකක්. රිපෝර්ට් ගහල ඩොන්ට් සජස් දාල තිබ්බෙ. තම්බ්නේල් හදන එකාගෙ තට්ටෙ පලන්නමයි හිතෙන්නෙ.
     
    • Sad
    • Haha
    Reactions: dilann and Wadakaru

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    ඔය චැනල් එක ඩවුන් කරහන්කො.
    මහ හන්ත ජරා ගොබ්බ චැනල් එකක්. රිපෝර්ට් ගහල ඩොන්ට් සජස් දාල තිබ්බෙ. තම්බ්නේල් හදන එකාගෙ තට්ටෙ පලන්නමයි හිතෙන්නෙ.
    අඩෝ අඩෝ . . පිස්සු කෙලින්න එපා . බලපං මිනිස්සු කීදෙනෙක් ඒ චැනල් එකෙන් සතුටු වෙන්ව ද කියල.
     
    • Haha
    Reactions: Amith0424