උබලට අපේ නිහතමානි ජනාදිපති ගැන අහන ඉන්න බැරි හිතේ තියන කුහක කම නිසා . කටු අනිනවා වගේ ඇති ඒ කතා අහද්දී උබලට![]()

ඔය මගුල නිසා ලලයි ලිලයි ලයි බලන්න විදියක් නෑ.අඩෝ අඩෝ . . පිස්සු කෙලින්න එපා . බලපං මිනිස්සු කීදෙනෙක් ඒ චැනල් එකෙන් සතුටු වෙන්ව ද කියල.

එහෙම ඕනවට වැඩිය quality ට හැදුවම අවශ්‍ය අඩුකුලේ සෙට් එක අහුවෙන්නේ නෑ . උන්ට හරියන්න තියෙන්න ඕනේ .umbeda channel eka??
thawa hodata hadapan thumnail eka![]()
මේ test one නෙවෙයි බන් .ඔය මගුල නිසා ලලයි ලිලයි ලයි බලන්න විදියක් නෑ.![]()
උනුත් එකයි මුනුත් එහෙමමයි.එහෙම ඕනවට වැඩිය quality ට හැදුවම අවශ්‍ය අඩුකුලේ සෙට් එක අහුවෙන්නේ නෑ . උන්ට හරියන්න තියෙන්න ඕනේ .
මේ test one නෙවෙයි බන් .
------ Post added on Oct 4, 2024 at 10:01 AM

සාර්ථකයි නේ ඉතින් . .උනුත් එකයි මුනුත් එහෙමමයි.
"ෂෝටයි බාටා දෙකයි දාගෙන ජනපති පෝලිමේ හිටියේ paata kurullo 105 today | anura kumara| lalai lilaiai 167"
Meka nam AI voice ek newe wge set wela na mata kalin.@MemoryHacker මේක AI වොයිස් නෙවෙයි නේද ?
හොද සිංහල AI එකක් කියපන් කෝ .
අමු බයිලා කියන පොරක් .
------ Post added on Oct 3, 2024 at 4:51 PM