ෂෝර්ට් ෆිල්ම් එකකට නළු නිලියෝ ???

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
ෂෝර්ට් ෆිල්ම් එකකට නළු නිලියෝ ???

ෂෝර්ට් ෆිල්ම් එකකට නළු නිලියෝ


මචන්ලා දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද ෂෝර්ට් ෆිල්ම් එකකට ඇක්ටර්ස්ල හොයා ගන්නේ කොහොමද කියල .ගාන එහෙම කොහොමද වෙන්නේ 10 -15 min වගේ එකකට ??
 
Last edited: