සංකේතිත්වයේ අර්බුධය
මෙි සියවස මැද භාගයෙදි බිහිවු මිනිස් දැනුම් ඉතිහාසය තුල මහත් ආන්දෝලනාත්මක න්‍යායන් සමුහයක් ජැක් ලැකාන් නම් වු ප්‍රංශ ජාතික මනෝවිද්‍යඥයා විසින් ඉදිරිපත් කරන ලදී පසුව මෙය ලැකානියානු මනෝවිශ්ලේශණවාදය නමින් ප්‍රකටවුන අතර සංකීර්ණ මිනිස් හැසිරීමිවල ගුප්ත ස්වභාවට හේතු ඔහු විසින් න්‍යායාත්මකව ඉදිරිපත්කරන ලදී මෙම විශය මිනිස් අවිඥානය පිලිබද විද්‍යාව හෙවත් අපේ මනස තුල අපිට නොපෙනෙන අදුර පැතිකඩ පිලිබද අධ්‍යයනයකි
ඔහුගේ න්‍යාය අනුව අපේ සිත ප්‍රධාන කාරක තුනක් මත ක්‍රියාත්මක වේ
එනම් සංකේතිත්වය පරිකල්පනය හා යථ (The real) නම් ප්‍රපංච තුනයි
මේ ජායාරුපයෙන් දැක්වෙන්නේ සංකේතිත්වය අර්බුධයට ගිය ජායාරුපයකි

පොඩ්ඩක් තව කියල දෙන්න...