සංකේතිත්වයේ අර්බුධය

Slipknot995

Junior member
  • Feb 1, 2012
    28
    39
    13
    සංකේතිත්වයේ අර්බුධය

    මෙි සියවස මැද භාගයෙදි බිහිවු මිනිස් දැනුම් ඉතිහාසය තුල මහත් ආන්දෝලනාත්මක න්‍යායන් සමුහයක් ජැක් ලැකාන් නම් වු ප්‍රංශ ජාතික මනෝවිද්‍යඥයා විසින් ඉදිරිපත් කරන ලදී පසුව මෙය ලැකානියානු මනෝවිශ්ලේශණවාදය නමින් ප්‍රකටවුන අතර සංකීර්ණ මිනිස් හැසිරීමිවල ගුප්ත ස්වභාවට හේතු ඔහු විසින් න්‍යායාත්මකව ඉදිරිපත්කරන ලදී මෙම විශය මිනිස් අවිඥානය පිලිබද විද්‍යාව හෙවත් අපේ මනස තුල අපිට නොපෙනෙන අදුර පැතිකඩ පිලිබද අධ්‍යයනයකි

    ඔහුගේ න්‍යාය අනුව අපේ සිත ප්‍රධාන කාරක තුනක් මත ක්‍රියාත්මක වේ

    එනම් සංකේතිත්වය පරිකල්පනය හා යථ (The real) නම් ප්‍රපංච තුනයි

    මේ ජායාරුපයෙන් දැක්වෙන්නේ සංකේතිත්වය අර්බුධයට ගිය ජායාරුපයකි

    D4zUaGjXoAAZCxh
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo

    mokakda ban a