සංගක්කාරට_ජන්දයක් !

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සංගක්කාරට_ජන්දයක් !

    සංගක්කාරට දෙන්න ජන්දයක් !



    icc.jpg




    ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය (අයි.සී.සී) විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන අයි.සී.සී. ක්‍රිකට්‌ සම්මාන උළෙලේ 2012 වසර සඳහා ජනතාවගේ ජන්දයෙන් තෝරාගන්නා ජනප්‍රියතම ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර නිර්දේශ වී තිබේ.

    මෙම සම්මානය හා වසරේ එක්දින ක්‍රීඩකයා යන සම්මාන දෙකම පසුගිය වසරේ සංගක්කාරට හිමිවීම විශේෂයක්.

    මෙවර නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ,දකුණු අප්‍රිකාවේ වර්නන් ෆිලැන්ඩර් සහ ජැක් කලිස් සමගින් එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්.

    ෆේස්බුක් ඔස්සේ සිදුකෙරෙන ඡන්ද විමසීමකින් මෙම සම්මානය පිරිනැමෙන අතර මෙම මස 31 වනදා තෙක් ජන්ද විමසීම ක්‍රියාත්මක අතර සැප්තැම්බර් මස 15 වනදා ජයග්‍රාහකයා ප්‍රසිද්ධ කිරීමට නියමිතය.


    සංගක්කාරට ඔබගේ ජන්දය ප්‍රකාශ කිරීම සඳහා පහතින් පිවිසෙන්න...




     

    Similar threads