Habai tawa tikkin nahara pupura scn ekak tiyenne.මුගේ English නම් super
ඉන්ග්‍රිසි දැනුම හොඳයි එත් ඇක්සන්ට් එක ෆේක්මුගේ English නම් super
ඔව් පොඩ්ඩක් වගේඉන්ග්රිසි දැනුම හොඳයි එත් ඇක්සන්ට් එක ෆේක්
ඇක්සන්ට් එක මාර ආයසයකින් ගන්න බව තෙරෙනවා
සන්ගාක්කර, මහේල, ජැකලින් ..... පාඩු ලබන ආයතනයක් වෙච්ච Sri Lankan Air Line එකේ Video Ad වලට ඉන්නේ ලක්ෂ ගණන් පිල්ලි ගහලා !
ඒ Image Ads... Twiiter/Facebook/Instagram එකේ Post එකක් හැටියට දානවට කීයක් ගන්නවද දන්නේ නැහැ මුන් !
මුන් දන්නේ නැත්ද ? ඒ සල්ලි මහජන සල්ලි කියලා
![]()
![]()
සන්ගාක්කර අර covid අස්සේ අගමැති කාර්යාලයේ Ad වලට හිටියේ ! ලක්ෂ ගණන් පිල්ලි ගහලා !
ඒ සල්ලි මහජන සල්ලි නෙමේද ? මුන් හිටියා කියලා Sri Lankan Air Line Plane වලින් අමුතුවෙන් ලංකාවට එන මිනිස්සු ඉන්නවද ?
Persons who had deals with MR should not be trustedahu enna epa
Balapanko muta English wachana kiyana tiyena amaruwa...naharat ilippenawa. Tatamanawa. Me kari ballat rate minisunge salli walin add walata indala gasa kala ine wamaraganna baruwa.මොකෝ ඒ![]()
පිල්ලි ගහල කියන එක වැරදි නේ ද බන්. ඌ හදාගත්ත වටිනාකමක් තියනව.සන්ගාක්කර, මහේල, ජැකලින් ..... පාඩු ලබන ආයතනයක් වෙච්ච Sri Lankan Air Line එකේ Video Ad වලට ඉන්නේ ලක්ෂ ගණන් පිල්ලි ගහලා !
ඒ Image Ads... Twiiter/Facebook/Instagram එකේ Post එකක් හැටියට දානවට කීයක් ගන්නවද දන්නේ නැහැ මුන් !
මුන් දන්නේ නැත්ද ? ඒ සල්ලි මහජන සල්ලි කියලා
![]()
![]()
සන්ගාක්කර අර covid අස්සේ අගමැති කාර්යාලයේ Ad වලට හිටියේ ! ලක්ෂ ගණන් පිල්ලි ගහලා !
ඒ සල්ලි මහජන සල්ලි නෙමේද ? මුන් හිටියා කියලා Sri Lankan Air Line Plane වලින් අමුතුවෙන් ලංකාවට එන මිනිස්සු ඉන්නවද ?
මූට නම් ඉතින් ලංකාවේ ඇතුලෙම future එක හොයන්න ඕන නෑ .mun dannawa dan aragalayata set une nathnam munta future ekak ne kiyala