සංගක්කාරත් අරගලය ගැන කට අරී

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලෝකයේ හැම තැනම ක්‍රීඩකයෝ නළුවෝ ගායකයෝ අනිත් කළා කාරයෝ හැමෝම දේශපාලකයෝ සමග යහන ගතව ඉන්න අය...
    දැන් ඔය එලියට බැහැපු උන් බැහැලා තියෙන්නේ .... උන්ට ලංකාවේ තමන්ට තියෙන තැන නැතිවෙලා තරුණ පරපුර අතර .... සල්ලි මඩියට කෙලෙවෙයි කියලා !


    සන්ගාක්කර, මහේල, ජැකලින් ..... පාඩු ලබන ආයතනයක් වෙච්ච Sri Lankan Air Line එකේ Video Ad වලට ඉන්නේ ලක්ෂ ගණන් පිල්ලි ගහලා !
    ඒ Image Ads... Twiiter/Facebook/Instagram එකේ Post එකක් හැටියට දානවට කීයක් ගන්නවද දන්නේ නැහැ මුන් !

    මුන් දන්නේ නැත්ද ? ඒ සල්ලි මහජන සල්ලි කියලා .....

    මූ තාම ජීවත් වෙන්නේ ලංකාවේ උන්ගේ වල සල්ලි වලින්
    Brand_video_02_2020.jpg
    sri-lanka01.jpg

    සන්ගාක්කර අර covid අස්සේ... අගමැති කාර්යාලයේ....මහින්දගේ අනුහසින්... Ad වල‍ට හිටියේ ! ලක්ෂ ගණන් පිල්ලි ගහලා....ඉටුකම අරමුදල් .... ටික ...
    ඒ සල්ලි මහජන සල්ලි නෙමේද ?

    ඔය මූට පුක දෙන උන් ටික.... මූත් එක්ක Selfie ගහද්දීවත් මේ ගැන අහපල්ලා .....

    මුන් හිටියා කියලා Sri Lankan Air Line Plane වලින් අමුතුවෙන් ලංකාවට එන මිනිස්සු ඉන්නවද ?
    මිනිස්සු ලංකාවට එන්න ඕන උනාම ඕන Plane එකක නැගලා එනවා මිසක්.... අරු මූ හිටියා කියල Plane Book කරන්නේ කවුද ? :p


    ඔච්චර සල්ලි තියෙන එකා ඇයි බන් ...මහින්දගේ අනුහසින්... මේ රටේ ආණ්ඩුවේ AD වලට පැන පැන ඉන්නේ... ඇයි පිට රට AD ලැබෙන්නේ නැත්ද ?
    මම කියන්නේ පෞද්ගලික ආයතන වල AD ගැන නෙමේ හොදේ !

    එක එක ජරාව මිනිස්සුන්ට කන්න බොන්න පුරුදු කරලා ....තමයි ඔය ක්‍රීඩකයෝ නළු නිලි ගායක ගායිකාවෝ සල්ලි හම්බ කරන්නේ !
    උන්ට සමාජ වගකීමක් නැහැ ! උන් බොහොමයක් සමාජ වගකීම් පිළිගන්නේ නැහැ !
    රැල්ල යන පැත්තට හෝයියා ....

    මේ අර Dialog වලින් AirTel එකට මාරු වුන Ad එක වගේ වැඩක් මේ අයට...


    නිකන් කිච නොවී පලයන් උබලා මුන්ව පිලිගත්තට !
    පිටරට උන් බහුතරයක් මුන්ව දන්නේ නැහැ.... Cricket බලන උන් ඇර ...
    මූ තාම ජීවත් වෙන්නේ ලංකාවේ උන්ගේ වල Ad සල්ලි වලින්.....



    අනිත් එක ...උබලා මේ උඩ දාගෙන පුම්බන චරිතම ....උබලගේ කටට රීපු දවසට කෑ ගහ කෑ ගහ ඉන්නවා...

    උදාහණයක් මුරලිදරන් .....ඌ මේ අරගලය පැත්තේ නැහැ .....
    මුරලිදරන්ගේ ප්‍රභාකරන් සහෝදරයාගේ Business එක රකින්න එපැයි ! මහින්දලත් එක්ක කරන !

    රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන ....එක ලෝකය පුරා තියෙන පට්ටපල් බොරුවක් !
    මුරලිදරන් කලින් පිරමිඩ් ජාවාරමකට support දුන්නා !
    ඒ පිරමිඩ් ජාවාරමේ කරන්නේ මූ අතේ බදිනවා කියන නූලකුයි අත් ඔරලෝසුවකුයි විකුණන් කන එක ...
    ඒ පිරමිඩ් ජාවාරමෙන් ලංකාවේ සල්ලි ඇද්දා ඉස්සර ඉන්දියන් එකෙක් ! ඒ සල්ලි මහජන සල්ලි නෙමේද ?
    computer ඉස්සරහ ඉන්න ගොඩක් වුන් ලංකාවේ මොනවා උනාද කියලා දන්නේ නැහැ ඉස්සර!

    --------------------------------------------------------------------------------
    ඕකා ඔහොම කියලා මහින්දගේ පුක ආයෙත් ලෙව කාපු දවසට ... උබටම කලිසමේ හුජ්ජ යයි

    මේ අපි දන්නා දේවල් මු දන්නෙම නැත්ද ... මෙච්චර කල් මේ රට රාජපක්ෂලා කන බව !
    මහින්ද එක්ක ඕනාවට වඩා හැමිනෙන්න යන්නේ......

    1650022141660.jpeg
    1650022263913.jpeg


    #GOTAGOHOME ....කියලා තියෙනවද ඕකා එක පොස්ට් එකක හෝ උගේ කටින් ... නැහැ !


    අනික මු වගේ උන් සදා ලෝක පුජිත නම් ඇයි ලංකාවට උදව් කරන්න බැරි .... international ඉන්න උන්ට කියලා .....
    ගෙදර
    ටොයිලට් එකේ ඉදන් Video දාන්නේ .... :p :p :p
    #කේ international !
    1650022595858.jpeg
    Screenshot 2022-04-15 at 5.06.59 PM.png



    උබලාවගේ ලංකාවේ ඉන්න බහුතර උන් තමයි අර ....යෝහානි... කියන එකී ගියා international කියලා කියන්නෙත් ( Yohani Diloka de Silva is a Sri Lankan Singer :p, Songwriter :p, Rapper:p:p, Music producer:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:, and YouTuber. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------
    අර මුළු ලෝකෙම හදුනන ....international ගිහින් ඉන්න.. මහින්දට මෙත්කන් කඩේ ගිහින්....මහින්දගේ අනුහසින්.. ආණ්ඩුවේ වෙළද දැන්වීම් අරගත්තු .... දැන් හීනෙන් ඇහැරිලා ඉන්න.... අරගලයට බොරුවට සහය දීලා ...එත් #GotaGoHome කියා ගන්න බැරුව රෙද්දේ රෙවිලා ඉන්න ලෝක පුජිත ... සංගක්කාරයි !
    මහින්දට කඩේ ගිය තාමත් කඩේ යන ලෝක පුජිත.... මුරලිදරන්වයි !
    මහින්දට කඩේ ගිහින් මහින්දගේ රාජකීය වෙදා එලියන්ත වයිට්ගෙන් ප්‍රතිකාර අරගෙන හොදවෙලා .... තාමත් හැංගිලා ඉන්න... ලෝක පුජිත.... ලසිත් මාලින්ගයි !
    මහින්දට කඩේ ගිහින් ... කලින් හිටිය ගෑනිටයි ..ලමයටයි වන්දි මුදල් නොගෙවලා අධිකරණයට ගිහිපු ... මහින්දගේ අනුහසින්...රාජ්‍ය බැංකුවලට පොලු තියලා ...Australia ගිහින් ඉන්න... අරගලයට බොරුවට සහය දීලා ...එත් #GotaGoHome කියා ගන්න බැරුව රෙද්දේ රෙවිලා ඉන්න... ලෝක පුජිත.... දිල්ෂාන්වයි !
    මහින්දට කඩේ ගිහින් මහින්දගේ අනුහසින්.. ආණ්ඩුවේ වෙළද දැන්වීම් අරගත්තු... කලින් ගෑනිව අත්හැරලා දාපු ලෝක පුජිත.... මහේලවයි !
    මහින්දට කඩේ ගිහින්..පාර්ලිමේන්තු ගිහිපු ...හොර කුණු කරුන්කා ඉන්දියාවට පටවලා ... ඉන්දියාවේ නඩු දාගත්තු .... පවුල් කඩාගෙන හතර වටේ යන .. ලෝක පුජිත.... සනත්වයි !
    යහපාලනයට සහ චන්ද්‍රිකාට කඩේ ගිහින් ...පාර්ලිමේන්තු ගිහිපු....පර ගෑනුත් එක්ක රටේ ඇමතිකම් කරපු ... ලෝක පුජිත.... අරජුනවයි !

    අර සින්දු කියලා මුළු ලෝකෙම හදුනන...international ගිහින් ඉන්න.. හරියට සින්දුවක් කියන්න බැරි singer, සින්දුවක් ලියලා නැති songwriter, rap කියන්න බැරි rapper, Music හදන්න බැරි Music producer.... ලෝක පුජිත....යොහානිවයි !

    ....යවමු.... Elon Musk එක්ක සාකච්ඡාවට .... මොකද ..මේ ලෝක පුජිත set එක මාර ප්‍රසිද්ධයි මුළු ලෝකෙම .... මුන් සෙට් එක දැකල ඉන්න තැනම Elon Muskට චූ ගිහිල්ලා.. රෙද්දේ රෙවිලා....
    Elon Musk පැනලා මේ රටට සල්ලි දෙයි ..ආයෝජන අරගෙන එයි.....
    පව් බන් මේ රට...උබලා වගේ එක එකාව.... ලොකු කරන් ඉන්න ගොබ්බයො ඉපදිච්ච එකම මේ රටේ
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මට නම් ෂුවර් ම නැති එකෙක් තමා. මුට ඉන්ෆ්ලුවන්ස් එකක් තියනවා. ඔහොම ටෝක් කරලා ශේප් එකේ අනික් පැත්තට වචන දෙක තුනක් දැම්මොත් එහෙම මොරාල් බහින එක වෙන්නේ
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉන්ග්‍රිසි දැනුම හොඳයි එත් ඇක්සන්ට් එක ෆේක්
    ඇක්සන්ට් එක මාර ආයසයකින් ගන්න බව තෙරෙනවා
    ඔව් පොඩ්ඩක් වගේ 🤩
     
    • Like
    Reactions: BruceWayne92

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    සන්ගාක්කර, මහේල, ජැකලින් ..... පාඩු ලබන ආයතනයක් වෙච්ච Sri Lankan Air Line එකේ Video Ad වලට ඉන්නේ ලක්ෂ ගණන් පිල්ලි ගහලා !
    ඒ Image Ads... Twiiter/Facebook/Instagram එකේ Post එකක් හැටියට දානවට කීයක් ගන්නවද දන්නේ නැහැ මුන් !

    මුන් දන්නේ නැත්ද ? ඒ සල්ලි මහජන සල්ලි කියලා
    Brand_video_02_2020.jpg
    sri-lanka01.jpg

    සන්ගාක්කර අර covid අස්සේ අගමැති කාර්යාලයේ Ad වල‍ට හිටියේ ! ලක්ෂ ගණන් පිල්ලි ගහලා !
    ඒ සල්ලි මහජන සල්ලි නෙමේද ? මුන් හිටියා කියලා Sri Lankan Air Line Plane වලින් අමුතුවෙන් ලංකාවට එන මිනිස්සු ඉන්නවද ?
    ගොබ්බ තර්ක දාන්න එපා බන් බයියෙක් වුනාට...

    ඌට ඇඩ් වලට කතා කරද්දී ඌ කියන බජට් එකට කැමති වෙලා උන් ඌව සිලෙක්ට් කරනවානම් ඒක සංගාගේ වරද ද?

    කෝටි ගනන් වියදම් කරලා තොපේ මහ එවුන් රොකට් යවද්දී උබල හිටියේ කොහෙද?

    අනික ලංකාවේ සංගා දාන්නේ නැතුව උබව හරි උබෙ ෆුකේ ඉමේජ් කැම්පේන් ද කරන්න ඕන...

    සංගාගේ කැරි වැඩ ඇති,
    එත් ඌ තාමත් ක්‍රිකට් අයිඩල් එකක්...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,949
    167,741
    113
    එකමත් එක රටක
    සන්ගාක්කර, මහේල, ජැකලින් ..... පාඩු ලබන ආයතනයක් වෙච්ච Sri Lankan Air Line එකේ Video Ad වලට ඉන්නේ ලක්ෂ ගණන් පිල්ලි ගහලා !
    ඒ Image Ads... Twiiter/Facebook/Instagram එකේ Post එකක් හැටියට දානවට කීයක් ගන්නවද දන්නේ නැහැ මුන් !

    මුන් දන්නේ නැත්ද ? ඒ සල්ලි මහජන සල්ලි කියලා
    Brand_video_02_2020.jpg
    sri-lanka01.jpg

    සන්ගාක්කර අර covid අස්සේ අගමැති කාර්යාලයේ Ad වල‍ට හිටියේ ! ලක්ෂ ගණන් පිල්ලි ගහලා !
    ඒ සල්ලි මහජන සල්ලි නෙමේද ? මුන් හිටියා කියලා Sri Lankan Air Line Plane වලින් අමුතුවෙන් ලංකාවට එන මිනිස්සු ඉන්නවද ?
    පිල්ලි ගහල කියන එක වැරදි නේ ද බන්. ඌ හදාගත්ත වටිනාකමක් තියනව.
    ඌ ඒක ගන්න ඕනේ.
    නැත්නම් උන්ට ලංකාවේ කොච්චර උන් තව ඉන්නවද අරන් Ad ගහන්න.

    mun dannawa dan aragalayata set une nathnam munta future ekak ne kiyala
    මූට නම් ඉතින් ලංකාවේ ඇතුලෙම future එක හොයන්න ඕන නෑ .
    ගොඩක් උන් දැන් එලියට බහින්නේ නම් කෝ බැස්සේ නැත්තේ අහන නිසා තමයි
    ------ Post added on Apr 15, 2022 at 4:08 PM
     

    Sen-lu

    Well-known member
  • ඇඩ් වලට ඉඳල සල්ලි ගත්ත එකට නම් මොනාවත් කියන්න බෑ. ඒව සංගක්කාර කියන බ්‍රෑන්ඩ් නේම් එකට ලැබෙන වටිනාකමනෙ. හැබැයි රජයේ ඉඩම් හොරපාරෙන් ගත්ත කියල නම් චෝදනාවක් තියෙනව.