අන්න බලපං ලංකාවෙ උන්ගේ හැටි.දෙයක් කිව්වහම ඒක බලන්නෙ පාට කන්ණාඩි දාගෙන.උඹ UNP වහලෙක් උනාට මම ඵහෙම නැහැ.මොකාගෙ පැත්තට අාවත් ඒ ඵන්නේ අපිට අාදරේට නෙමෙයිනෙ.ඒ පක්ෂය දිනවන්න සහ ඵයාගෙ මඩිය තරකර ගන්න.


Oka theruna eka loku deyak![]()
උඹෙත් මේ account එකට ඕක තේරෙනවා වගේ හිටියට අනිත් එක කැපුවත් කොළ නේද ?

සලෝපුස kiyala nama keti kara nam hariමේ ගමේ මිනිස්සු address එක ලියන්නේ කොහොමද දැන් ?
12,
සරණංකර පාර ,
සදා ලෝක පුජිත සංගක්කාර,
xxxxx.

Oka theruna eka loku deyak![]()
නාගානන්ද,පල්ලෙවත්ත,ජෙප්පො ඔය කවුරුත් බලය ගන්න හදන්නේ අපිට අාදරේට නෙමෙයි බං.
නාගානන්ද,පල්ලෙවත්ත,ජෙප්පො ඔය කවුරුත් බලය ගන්න හදන්නේ අපිට අාදරේට නෙමෙයි බං.
![]()
dan kaateda api chande denna one dan ? horu kiyela register wechcha awurudu 70k tisse palanaya kerapu untada..naththan naga, rohan wage aluth untada?

අලුත් හොරෙක්ට දීපං බං.උඹෙනෙ ජන්දේ.![]()

naga,rohan la horu wela na taama![]()
ඒක තමා කිව්වේ අළුතින් හොරා කන්න දෙන්න කියලා අළුත් කෙනෙක්ට.නාගානන්ද පල්ලෙවත්ත දෙවිවරු නෙමෙයි බලේ ගන්නකන් තමා පූසො වගේ ඉන්නේ.
certified horu
#hondema hora thoramueka umbatai matai danma kiyanne bane? ehema kiyela inna horuntamane denne wenne?certified horu
#hondema hora thoramu

Duvi dinuu gama
Hiru kirana lath gama
Santhoosagama
Nisi sanasili gama
https://www.google.com/imgres?imgurl=https://houseconmin.gov.lk/wp-content/uploads/2019/01/dividugama-800x445.jpg&imgrefurl=https://houseconmin.gov.lk/author/admin/&h=445&w=800&tbnid=sz6vC_o93iw5JM&tbnh=167&tbnw=301&usg=K_MdjsuOETW4y8eSb_QHgABUKbwm4=&docid=Jef2keMlQYhw2M
