සංගක්කාර ගේ ගම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    57366710_2314589202122817_2973550715382792192_n.jpg


    :rolleyes::lol::lol::lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,763
    113
    ඉතිං ඒක තමා කිව්වෙ උඹ දීපං උන්ට.අපි දෙන්නම් අපි කැමති උන්ට නැත්නම් නොදී ඉන්නම්.අපි උඹ කැමති උන්ටම දෙන්න ඕනද?:rolleyes:

    Umba kalin kiwwe okkoma horu kiyela..okkoma horu kiyela danegena untama denne ay kiyela tamai mata tiyena prashne:dull:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,927
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සන්ග යූඇන්පියට හේත්තු උනාම උඹට රිදුන නේද? නමේ ප්‍රශ්නයක් නම් ඉතින් ඔය වගේ නම් දාපු අනික් ඒවත් මතක් වෙන්න ඕනෙනෙ:rolleyes:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මොන හු%$ නම්ද බන් මේ ? මොකද මේ නම් දාන්නේ ? නැකත් කාරයෙක්ද ? :confused:

    Naban lokkama tama name danne. Pora hitanne pora taram ugathek na kiyala wena.
    Ekane usanam security kiyala pora decide kale
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Kondostara : Ticket ganna kohetada yanne?

    Martin: Sada loka pujitha kumara saggakkara gamata

    Konda : pissu da hatida ooi.. Kiyanawa kohatada yanne

    Martin : Sada loka pujitha kumara saggakkara gamata

    Konda: Thamuseta Mongalda ooi.. Yanne kohatada kuyanawa

    Martin: Sada loka pujitha kumara saggakkara gamata

    Konda : Para balla..
    Driver allawa baseka Angodata


    :rofl::rofl::rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සන්ග යූඇන්පියට හේත්තු උනාම උඹට රිදුන නේද? නමේ ප්‍රශ්නයක් නම් ඉතින් ඔය වගේ නම් දාපු අනික් ඒවත් මතක් වෙන්න ඕනෙනෙ:rolleyes:

    දේශපාලනේ personal ගන්නේ උඹල බන්....මේවට කියන්න දේවල් තියනවා කිව්වොත් පම්පෝරි ගැහුවා වෙනවා....එහින්ද උඹ කැමති දෙයක් හිතාගනින්