සංගාට කළුතෙල් ගසයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    සංගාට කළුතෙල් ගසයි

    සංගාට කළුතෙල් ගසයි
    Posted by Paparasi News Tuesday, July 19, 2011
    යාපනය රෝහලේ පිළිකා වාට්ටුව ඉඳකිරීමේ ව්‍යාපෘතිය සඳහා සකස් කළ ප‍්‍රචාරක පෝස්ටරයකට ප‍්‍රදේශ කිහිපයකදී කළුතෙල් ගසා ඇති බව පැපරාසියාට වාර්තා වේ.
    මෙම පෝස්ටරයේ සිටින්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර සහ වර්තමාන නායක තිලකරත්න ඩිල්ෂාන්ය. එහි ඩිල්ෂාන්ගේ ඡායාරූපය ඉතිරි වී සංගාගේ ඡුායාරූපය සම්පූර්ණයෙන් වැසී යන ලෙස කළුතෙල් ගසා ඇත.

    කළුතර, කුරූනෑගල ප‍්‍රදේශවලදි මෙම අදාල පොස්ටරයට කළුතෙල් ගසා ඇත්තේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ සහ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ගෝලයන් පිරිසකි.

    සංගක්කාර එංගලන්තයේ ලන්ඩන් නුවර කළ කෝලින් ක‍්‍රවිඞ්රි දේශනයේදී ආණ්ඩුවේ සමහර ක‍්‍රියාකළාපයන් විවේචනය කිරීම මෙම කළුතෙල් විරෝධයට හේතුවී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනවරණය කරයි.
     

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    මහරජාට පුක අල්ලනවා නම් උන්ට නම්බු නාම. ඇත්තක් කතා ක‍ලොත් එක්කෝ හිරේ නැත්කම් ඔය වගේ වැඩ තමා.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මහරජාට පුක අල්ලනවා නම් උන්ට නම්බු නාම. ඇත්තක් කතා ක‍ලොත් එක්කෝ හිරේ නැත්කම් ඔය වගේ වැඩ තමා.
    Well said.Hena gahanna oona meka karana ewunta.aanduw aperaluna dawasak munwa gahala maranna oone.