සංගාට කළුතෙල් ගසයි
සංගාට කළුතෙල් ගසයි
Posted by Paparasi News Tuesday, July 19, 2011
යාපනය රෝහලේ පිළිකා වාට්ටුව ඉඳකිරීමේ ව්‍යාපෘතිය සඳහා සකස් කළ ප්රචාරක පෝස්ටරයකට ප්‍රදේශ කිහිපයකදී කළුතෙල් ගසා ඇති බව පැපරාසියාට වාර්තා වේ.
මෙම පෝස්ටරයේ සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර සහ වර්තමාන නායක තිලකරත්න ඩිල්ෂාන්ය. එහි ඩිල්ෂාන්ගේ ඡායාරූපය ඉතිරි වී සංගාගේ ඡුායාරූපය සම්පූර්ණයෙන් වැසී යන ලෙස කළුතෙල් ගසා ඇත.
කළුතර, කුරූනෑගල ප්‍රදේශවලදි මෙම අදාල පොස්ටරයට කළුතෙල් ගසා ඇත්තේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ සහ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ගෝලයන් පිරිසකි.
සංගක්කාර එංගලන්තයේ ලන්ඩන් නුවර කළ කෝලින් ක්රවිඞ්රි දේශනයේදී ආණ්ඩුවේ සමහර ක්රියාකළාපයන් විවේචනය කිරීම මෙම කළුතෙල් විරෝධයට හේතුවී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනවරණය කරයි.