සංගා තරම් රට වෙනුවෙන් Play කෙනෙක් නෑ

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
සංගා තරම් රට වෙනුවෙන් Play කරපු කෙනෙක් නෑ

රට වෙනුවෙන් England නොගිහින් IPL ගැහැව්වේ රට වෙනුවෙන්ද? 2003 WC semi final එකේ Symondsගේ stumping එක miss කරලා අරවින්දව Run Out කලේ රට වෙනුවෙන්ද? 2007 finals වල Gilchrist ගේ catch එක අතඇරියේ රට වෙනුවෙන්ද? 2009 T20 finals වල කපුගේදරවයි මුබරක්වයි දාගෙන දගලලා පැරදුනේ...රට වෙනුවෙන්ද? 2011 finals වල Dhonige Stumping miss කලේ රට වෙනුවෙන්ද? ඇත්තටම කියනවනම් මු රට වෙනුවෙන් අවසාන මහා තරග කීයක්‌ දිනවල තියනවද..එහෙම එකේ මුට බයින්න එපාල බන්...

404185_337946252896209_100000425125093_1223647_452680801_n.jpg
 
Last edited:
  • Like
Reactions: raichu

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඕකා අපේ ක්‍රිකට් වලට හොරෙන්ම ගේම දුන්නා.
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    ගොන් පාර්ට් දාන්න එපා බන් , ඒවා කව්රුත් හිතල කරන්නේ නෑ , උට දැන් කැප්පිල්ල දාන්නේ ඌ ක්‍රිකට් බෝර්ඩ් එකට විරුද්දව කතා කරපු නිසානේ, ඌ මැච් කියක් දිනවල දීල තියනවද ? ඌ නැතුව දිල්ෂාන් කැප්ටන් වෙලා හිටියනම් ඔය එක ෆයිනල් එකකට වත් එයිද අපි
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ගොන් පාර්ට් දාන්න එපා බන් , ඒවා කව්රුත් හිතල කරන්නේ නෑ , උට දැන් කැප්පිල්ල දාන්නේ ඌ ක්‍රිකට් බෝර්ඩ් එකට විරුද්දව කතා කරපු නිසානේ, ඌ මැච් කියක් දිනවල දීල තියනවද ? ඌ නැතුව දිල්ෂාන් කැප්ටන් වෙලා හිටියනම් ඔය එක ෆයිනල් එකකට වත් එයිද අපි

    ipl yanna une hithala neme ban eka ththa...anith ewane hithala kare...matanam deshapalanen wadak na... kiyanawada dinawala thiyana watina kiyana match ekak dekak ahema poddak..
     

    upayanga23

    Member
    Jun 9, 2008
    8
    0
    0
    @y2j2. අර බංගලාදේශය & කෙන්නියා වලට ගහපුවා ගැනද ඔයා කියන්නේ
     

    matara api

    Junior member
  • Dec 31, 2011
    100
    8
    18
    uba kiyane kawda ehenan rata wenuwen paly karane kiyala ane pissu natuwa idpan un karane job eka salli walata un karane natuwa rata wenuwen newei unta ona salli team eke hama ekatama ehemai sanga unath ehemai murali unth ehemai rata wenuwen play karanawanan mata salli epa padi epa kiyala sellan karanawa ne pissu natuwa idapan sanga witarak newei hama ekama oya tikama karanawa ne
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    අනේ යකෝ මොකාද කියපන් ipl නොගහ හිටියේ ,
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    ipl yanna une hithala neme ban eka ththa...anith ewane hithala kare...matanam deshapalanen wadak na... kiyanawada dinawala thiyana watina kiyana match ekak dekak ahema poddak..
    අමතකද බන් south africa වලට ගහපු එක මේ ලගදි
     
    ඔය එකෙක් වත් රට වෙනුවෙන් සෙල්ලම් කරන උන් නෙවේ..රට වෙනුවෙන් කියල කියනවනම් ඒ ඔක්කොම වැරදී..මුන් මැච් දිනන්නේ දිනල හම්බ වෙන සල්ලි වලට මිසක් රට දිනවන්න නෙවේ.