සංගා මහේල අනුර සමග අත් වැල් බැඳ ගනී.
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,541 113 Lankawe Jan 1, 2025 #1 Reactions: malakadss, Ysa Karu and pjgprabath
kasun090354t Well-known member Aug 21, 2011 24,336 36,456 113 කෑගල්ල Jan 1, 2025 #4 සදා ලෝක පූජිත කුමාර සංක්කර ගම්මානේ Reactions: Any.key, Dr.Amdan and ruchira55
Walter White Well-known member Nov 20, 2019 43,677 125,345 113 දෙහිවල Jan 1, 2025 #5 kasun090354t said: සදා ලෝක පූජිත කුමාර සංක්කර ගම්මානේ Click to expand... අඩුගානෙ බන් ගමක් හදපු එකටවත් නම්බු දෙන්න තිබ්බා Reactions: Dr.Amdan, malakadss, ruchira55 and 1 other person
kasun090354t said: සදා ලෝක පූජිත කුමාර සංක්කර ගම්මානේ Click to expand... අඩුගානෙ බන් ගමක් හදපු එකටවත් නම්බු දෙන්න තිබ්බා
N nppcheguevara Well-known member Feb 13, 2023 8,880 9,147 113 ulan bator Jan 1, 2025 #6 waradila hari kakkuto export karana eka ban kaloth mala janlayek ne wenne. eka nisa ath wal badan hariyanne na. pupath ibinna ona!
waradila hari kakkuto export karana eka ban kaloth mala janlayek ne wenne. eka nisa ath wal badan hariyanne na. pupath ibinna ona!
dilann Well-known member Jul 6, 2018 68,075 167,970 113 එකමත් එක රටක Jan 1, 2025 #7 අනුර සමග අත්වැල් බැදගෙන කියන්නේ කිරි කිරි බෝලේ කරන්නද ?
R rangana26 Well-known member Feb 21, 2013 9,716 13,497 113 Jan 1, 2025 #8 මුන් දෙන්නා නාමල් වත් අන්දගෙන ක්‍රිකට් ගොඩගන්න කියලා හොද ගානක් කැපුවා. මේ පාරත් කල්ල මරේ වගේ Reactions: Any.key and Dr.Amdan
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Jan 1, 2025 #9 හපෝ ඔකුන් කකුළු මරනවා. පස් පවෙන් ඈත් වෙච්ච පොහොට්ටුව වගේ පක්ශවලට ඕකුන් දෙන්නව කොහොමත් ගැලපෙන්නෑ. ජෙප්පොම තියාගනිල්ලා.
හපෝ ඔකුන් කකුළු මරනවා. පස් පවෙන් ඈත් වෙච්ච පොහොට්ටුව වගේ පක්ශවලට ඕකුන් දෙන්නව කොහොමත් ගැලපෙන්නෑ. ජෙප්පොම තියාගනිල්ලා.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,485 36,434 113 මැදමහනුවර Jan 1, 2025 #11 ඇයි ඒ සංගා නාකියෙක් වගේ ඉන්නෙ?
2osama Well-known member Oct 25, 2010 81,660 72,892 113 මාලඹේ Jan 1, 2025 #12 අනුර මොඩයා බව දෑන ගෙන ගොනාට අන්දන්න යන්නේ