සංගා මහේල අනුර සමග අත් වැල් බැඳ ගනී.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    මුන් දෙන්නා නාමල් වත් අන්දගෙන ක්‍රිකට් ගොඩගන්න කියලා හොද ගානක් කැපුවා. මේ පාරත් කල්ල මරේ වගේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    හපෝ ඔකුන් කකුළු මරනවා. පස් පවෙන් ඈත් වෙච්ච පොහොට්ටුව වගේ පක්ශවලට ඕකුන් දෙන්නව කොහොමත් ගැලපෙන්නෑ. ජෙප්පොම තියාගනිල්ලා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Crab GIF by Eternal Family