සංගා - මුරලි

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,150
    8,148
    113
    M-Town
    ‘624 සම්බන්ධතාව පැවත් වූ දවසේ මුරලිත් එක්කම ක්‍රීඩාවෙන් සමුගන්නයි මහේලයි මා කතා කරගත්තේ..‘‘ - ඉන්දියානු රූපවාහිනී වැඩසටනකට එක්වෙමින් සංගා - මුරලි රස රහස් ගොන්නක් හෙළි කරයි

    මහේල ජයවර්ධනත් සමග ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම පිළීබඳ පළමු වරට අදහස් හුවමාරු කරගනු ලැබුවේ
    ඔවුන් දෙදෙනා එක්ක දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 624ක සම්බන්ධතාවක් පැවත්වූ දිනයේ බව කුමාර් සංගක්කාර පවසයි.
    එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මුරලි ක්‍රීඩාවෙන් සමුගන්නා දිනයේ ඔවුනුත් සමුගැනීමට කතිකා කරගත් බවයි.
    ඉන්දියානු රූපවාහිනි වැඩසටහනක් හා එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර විනෝදජනක වැඩසටහනක් වූ මෙයට
    හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද සහභාගී වී සිටියේය.විනාඩි 25 පුරා පැවති
    මෙම වැඩසටහනේදී කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතයේ මෙන්ම
    පෞද්ගලික ජීවිතයේ බොහෝ දෙනා නොදත් රසමුසු තැන් රාශියක් පිළිබඳව හෙළි කළේය.