සංගා ලයිසන් පෝලිමේ..

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,002
    14,371
    113
    වැලිවේරිය
    සමහර විට ඔය next presidential election campaign එකේ කොටසක් වෙන්නත් පුලුවන්....දැන් ඉතින් හෑලි ලියහල්ලා....අර කටුව ඇනුනු නම්කිට හෙම මේකේ උන් වැන්දෙ නැති ටික විතරයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් fb එකේ වෝල් ඔක්කොම ඕකෙන් වැහෙනවා. රටේ ප්‍රශ්න යට යනවා.
    ඕවා ගේම් බන්. තාම තේරෙන්නේ නැනේ උබලට මේ රජයේ මයින්ඩ් සෙට් එක.
    බලපන් අනිද්දා වෙනකොට තව එකක් එයි කොහෙන් හරි වෝල් පිරෙන්න :lol: :lol: :lol:

    SANGA KARI Kapatiyek
    Aniwa (y)
    ------ Post added on Jun 3, 2022 at 5:41 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සමහර විට ඔය next presidential election campaign එකේ කොටසක් වෙන්නත් පුලුවන්....දැන් ඉතින් හෑලි ලියහල්ලා....අර කටුව ඇනුනු නම්කිට හෙම මේකේ උන් වැන්දෙ නැති ටික විතරයි
    :D:yes:
    2025 ready wenawada :lol:
    :D:yes::yes:
     
    • Like
    Reactions: B.Chat

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Ay u kiyala ali pukenda?
    මුලින්ම මේක නිවුස් එකක් වෙන්න ඕන නෑ
    රටේ මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී කමෙ තරම නිසා තමයි මේක නිවුස් එකක් වෙලා තියෙන්නේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සීගිරිය පැත්තේ ඉඩම් ගන්න ගෑනිගෙ මාසික ආදායම රු 1500ක් කියලා දැම්මෙ, ග්‍රාම නිලධාරිගෙ දරුවා නුවර ඉස්කොලෙකට දාලා දුන්නෙත් ඔය කොලුවාමයි කියලා මතක තියා ගත්තොත් හොඳයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,277
    32,007
    113
    සීගිරිය පැත්තේ ඉඩම් ගන්න ගෑනිගෙ මාසික ආදායම රු 1500ක් කියලා දැම්මෙ, ග්‍රාම නිලධාරිගෙ දරුවා නුවර ඉස්කොලෙකට දාලා දුන්නෙත් ඔය කොලුවාමයි කියලා මතක තියා ගත්තොත් හොඳයි.
    godak sudu kiyala pennana ewage athula kalui
     
    • Like
    Reactions: stasia