සංගා වෙනුවෙන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් දැන් තේරෙනවා නේද කවුද ගොඩයන්න හදන්නේ කියලා සංගා ගෙන් 😀😀😀

    ow world cup gon athl eka udin yanna hadawu pohotuwa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    ow world cup gon athl eka udin yanna hadawu pohotuwa
    SLPP එකට world cup එකෙන් ගොඩ යන්න තරම් අහේනියක් නැහැ 😀😀
    අගෝස්තු 6 ඡන්ද ප්‍රතිඵල එනකොට එක පෙනෙයි. මළ සිරුරු කොරෝනා ලෙඩ්ඩු පළගතියෝ ගෙන් නම් පාර්ලිමේන්තු යන්න හදන්නේ සජිත් සහ JVP අනාථ යෝ තමා 😀😀😀
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    SLPP එකට world cup එකෙන් ගොඩ යන්න තරම් අහේනියක් නැහැ 😀😀
    අගෝස්තු 6 ඡන්ද ප්‍රතිඵල එනකොට එක පෙනෙයි. මළ සිරුරු කොරෝනා ලෙඩ්ඩු පළගතියෝ ගෙන් නම් පාර්ලිමේන්තු යන්න හදන්නේ සජිත් සහ JVP අනාථ යෝ තමා 😀😀😀

    Hari ban jvp unp anathayo eka hari.

    eth pohottu anathayoth ekamai karanne. ( thondaman, worldcup, karuna oya wage thawa thawa sillara case thamai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    Hari ban jvp unp anathayo eka hari.

    eth pohottu anathayoth ekamai karanne. ( thondaman, worldcup, karuna oya wage thawa thawa sillara case thamai
    කවුද පිස්සු කෙළින්නේ උන්ව යවන්න එපා . වෙන හොඳ 3 දෙනෙක් බලල යවන්න . වැඩේ ඉවරයි
     
    • Like
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඵකෙක්ගෙ මතය පක්ෂයකම මතයද හරකෝ?ඵහෙනම් ඉතිං ජන්දෙ දෙන්න පක්ෂයක් නැහැ ලංකාවෙ.

    ow eka uge thani mathayak newei, athithaye una dewal mathaka athi ubata
     
    • Sad
    Reactions: nicjosh83