සංගා සහ මහේල සහ අර්ජුන

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    සංගා සහ මහේල සහ අර්ජුන

    සංගා සහ මහේල දෙන්නම කොච්චර පොරවල් උනත් කැප්ටන් කරත් ලෝක කුසලානයක් දිනා දෙන්න බැරි උනා නේ බන් .. පිතිකරුවන් වශයෙන් හොඳයි තමා... දක්ෂයි . නමුත් නායකත්වය කියන එක වෙන දෙයක් .

    අර්ජුනට එක තිබ්බ

    මොකද හිතන්නේ ඒ ගැන
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    හිතන්න දෙයක් නෑ Team එකට උන් දෙන්න විතරක් සෙල්ලම් කළා නම් දිනන්න තිබුනා :lol::lol::lol::lol:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Mage mathe nam Team ekata aith Arjuna wage captain kenek enna one, e lakshana thiyena kenek thama pennath nha, sanga, mahela kiyanne hoda players la thamai.

    1996n passe team eke kandayam hagima kiyana eka nathi une, eka ekkena thamange paudgalika aramunu passe giya witharai. team ekak widiyata hithuwe nha godaaak welawata.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අරජුනට වාසනාව තිබුන.. මහේලටයි සන්ගටයි තිබුනේ නෑ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    අර්ජුනලා විකිනුනේ දේශපාලනයට අවට පස්සේ. cricket ගහද්දි එක කමර්ෂල් එකකවත් හිටියේ නැ සමස්තයක් විදිහට ඒ කාලේ මුළු ටීම් එකම එහෙම තමයි නමුත් සංගල මහේලලා cricket ගහද්දීම විකිනුන. සංගල මහේලලා ගොඩ ගියේ අර්ජුන සහ කණ්ඩායම 96 cup දිනපු නිසා අපු රැල්ලට.
    සංගක්කාරගේ මුළු පවුලම විකිණුනා කමර්ෂල් වලට. මුන්ට cricket පැක්ට්‍රිස් කරන්නවත් වෙලා තිබුනද කියල සැකයි. නායකයෝ දෙන්න මෙහෙම කරන කොට ගෝලයෝ කලේ උඩ පැන පැන කරපු එක .
    විනයක් කියල දෙයක් තිබුනෙම නැ. සංගල මහේල කාවදාවත් අලුත් කෙනෙකුට තැනක් දීල bating rank එකේ පහලට ගියද රිටයර් වෙනකම්? ජයසුරිය මුලින් ආවේ 7 down ඊටපස්සේ opening වෙලා
    අන්තිම කලේ පස්සට ගියා ටීම් එකක් හැදෙන්නේ එහෙමයි.
    96 world cup එක ලොකු ක්‍රමවේදයක ප්‍රතිපලයක් එහෙම නැතුව players දෙන්නෙක් ගෙන් world cup උස්සන හදන එක නෙමෙයි. 96 world cup එක දිනුවම Asiaweek මැගසින් ඒකේ හෙඩ්ලයින් එක තිබ්බේ "මැජික් පරදා බුදුන් ජයගනී කියල "
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    HATS OFF BUDDY
    TRUE
     
    අර්ජුනලා ක්‍රිකට් ගහන කාලේ cricket වල එච්චර සල්ලි තිබුනේ නෑ., එහෙම නෙමෙයිනේ සංගල ගහන කාලේ...සන්ගලට බැනල වැඩක් නෑ, උන් සැහෙන්න කාලයක් රට වෙනුවෙ සෙල්ලන් කරා ... දැන් ඉන්න උන් fail වෙන එකට උන් පලි නෑ..:dull:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අර්ජුනලා විකිනුනේ දේශපාලනයට අවට පස්සේ. cricket ගහද්දි එක කමර්ෂල් එකකවත් හිටියේ නැ සමස්තයක් විදිහට ඒ කාලේ මුළු ටීම් එකම එහෙම තමයි නමුත් සංගල මහේලලා cricket ගහද්දීම විකිනුන. සංගල මහේලලා ගොඩ ගියේ අර්ජුන සහ කණ්ඩායම 96 cup දිනපු නිසා අපු රැල්ලට.
    සංගක්කාරගේ මුළු පවුලම විකිණුනා කමර්ෂල් වලට. මුන්ට cricket පැක්ට්‍රිස් කරන්නවත් වෙලා තිබුනද කියල සැකයි. නායකයෝ දෙන්න මෙහෙම කරන කොට ගෝලයෝ කලේ උඩ පැන පැන කරපු එක .
    විනයක් කියල දෙයක් තිබුනෙම නැ. සංගල මහේල කාවදාවත් අලුත් කෙනෙකුට තැනක් දීල bating rank එකේ පහලට ගියද රිටයර් වෙනකම්? ජයසුරිය මුලින් ආවේ 7 down ඊටපස්සේ opening වෙලා
    අන්තිම කලේ පස්සට ගියා ටීම් එකක් හැදෙන්නේ එහෙමයි.
    96 world cup එක ලොකු ක්‍රමවේදයක ප්‍රතිපලයක් එහෙම නැතුව players දෙන්නෙක් ගෙන් world cup උස්සන හදන එක නෙමෙයි. 96 world cup එක දිනුවම Asiaweek මැගසින් ඒකේ හෙඩ්ලයින් එක තිබ්බේ "මැජික් පරදා බුදුන් ජයගනී කියල "

    මැජික් පරදා බුදුන් ජයගනී :):):):):):):):)