සංගීතයෙ බිඳවැටීම

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සංගීතයෙ බිඳවැටීම

    මම අවුරුදු 18 ඉඳන් තාම අහන්නෙ එකම සින්දු. අළුත් ඒව ඉක්මන්ට එපා වෙනව. ඒකට හේතුව මොකක්ද. මේකෙ කියන ඒවත් ඇත්ත කියල හිතෙනව. ඇමරිකන් මියුසික් වල අළුත් ඒව අහන්නම බෑ. මල ජරාව.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕක තමයි ඉස්සරහට වෙන්නේ.මෙහෙ ඉන්න ගොන් සන්ගීතකාරයොත් ඔවා අනුකොරනය කරලා අහන්නම බෑ මෙහෙ ජරාවත්( භාතිය සන්තුෂ් නඩය ) දැන්නම් මම අහන්නේ සුපිරි හින්දි සින්දු ඉන්දියාව උන්ගේ දේ රෑක ගෙනයි නවීකරණය උනේ ..:yes:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    music වලයි porn වලයි තියෙන වෙනස නැතිවීගෙන යන්නෙ. porn බලල බලල දැන් මිනිස්සුන්ට සාමාන්‍ය දර්ශණ වලට අහවල් එක ප්‍රාණවත් වෙන්නෑ. ඉතිං music videos වලිං පුලුවන් තරම් අස්වාභාවික postures එහෙම පොඩ්ඩ පොඩ්ඩ දදා සින්දුව නිකං බොරු වාක්‍ය රචනාවක් වගේ ලියල හිට් වෙන විදිහ අනුව taste එක හොයනව වගේ :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේක නං මහ විකාරයක්. මට පෙන්නන්න බෑ :angry:

    :yes:

    Hethuwa danne na mewa kal pawathinne na. Wedima masayak ahawi. Ikmanata expire wenawa. Mm nm hithanne technology involement eka wediy. Melody eka stable na. Ehen mehen kegahanawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:

    Hethuwa danne na mewa kal pawathinne na. Wedima masayak ahawi. Ikmanata expire wenawa. Mm nm hithanne technology involement eka wediy. Melody eka stable na. Ehen mehen kegahanawa

    මම ආසම සින්දුවක්.. ඉතින් එකින්නෙකාගෙ රසවින්දනය වෙනස් නෙ:yes:

    මේක අහල බලපං. මහ ලොකු සංගීත භාණ්ඩ තොගයක් නෑ. effect නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ :love: දැන් සින්දු ගොඩක් porn clips විතරයි. හරියට ලස්සන සින්දුවක් ලියන්නෑ බොරුවට එකම වචන ටික කියනව. ඉතිං හදල ඉවර වෙලා හොඳ කෑලි ටිකක් හොයාගෙන video එක ගහනව කොලිටියට. fap materials වශයෙන් හොඳයි ඉතිං :lol: :sorry:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    මේක අහල බලපං. මහ ලොකු සංගීත භාණ්ඩ තොගයක් නෑ. effect නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ :love: දැන් සින්දු ගොඩක් porn clips විතරයි. හරියට ලස්සන සින්දුවක් ලියන්නෑ බොරුවට එකම වචන ටික කියනව. ඉතිං හදල ඉවර වෙලා හොඳ කෑලි ටිකක් හොයාගෙන video එක ගහනව කොලිටියට. fap materials වශයෙන් හොඳයි ඉතිං :lol: :sorry:
    Ado lassana sinduwa bn. :love::love:

    me mama asa ekak :D

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,871
    113
    -~උලක් උඩ-~

    මේක අහල බලපං. මහ ලොකු සංගීත භාණ්ඩ තොගයක් නෑ. effect නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ :love: දැන් සින්දු ගොඩක් porn clips විතරයි. හරියට ලස්සන සින්දුවක් ලියන්නෑ බොරුවට එකම වචන ටික කියනව. ඉතිං හදල ඉවර වෙලා හොඳ කෑලි ටිකක් හොයාගෙන video එක ගහනව කොලිටියට. fap materials වශයෙන් හොඳයි ඉතිං :lol: :sorry:

    ඕක කන්ට්‍රි ජොන්‍රා එකේනෙ.. ඉතින් වර්ග දෙකක සින්දු සන්සන්දනය කරන්න බෑ නෙ:yes: