Questions සංගීතය දන්නා උන් කියපන් [තනු ගැන හැමදේම]

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,141
    4,136
    113
    සංගීතය දන්නා උන් කියපන්

    1 තනුව නැතුව පද රචනය කියන්නේ වචන ගොඩක් ද ?
    2 තනු දාන උන් පුල් genuine ද දාන්නේ , අනික් එවුන්ව/ඉන්දියාව කොපි කරනවද ?
    3 music එකේ ඔය වදින ගිටාර් වයලින් පාරවල් උන් පුල් තියරි එකටද දන්නේ ?

    4 මියුසික් දන්නා හැමෝටම තනු බැහැද ?
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    honda prashna tikak...sinhalen type karannanam baha...uththara dennam...
    1. ow ewage thamai...rachanawak unath sinduwak (rap ekak wage) hadanna puluwan ethakan wachana godak witharai...sinduwak kiyala kiwwoth misak liyapu kenama..

    2. Indian copy newei..African unath copy karala goda giyapu un innawa...commercial ideas thiyagena sindu goda danna hadana un thamai ehema karanne..habai genuinema karana ayath innawa...eyala karana godak ewa game skul eke wage nathara wenawa..

    3. Theary danaganna oni notation gahanna..mokada music danna ayane music karanne..music language eken oni notes hadanna..

    4. ow baha...bari naha danna pulwan...eth ithin sinduwak kiyala apeksha karanne janapriya ewanam...anna bari wena awastha thamai godak thiyenne..matath sinduwak liyala thanuwak danna puluwan ehema gaththama... :rolleyes2:
     
    • Love
    Reactions: dilan_randika

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    1 aniwa poem nikan wachana witarai

    2 genuine un innawa hebei adui lankawe 95%kohe hari codes parts gedi pitin ho poddak eha meha karala danne

    3 music theory ekak newe theory science base music art kisi piliwelak netiwa demmat gahana ekage singer ge weda kida adili kedili nisa lassana wenawa

    Excample melody rahak neti parana sindu remix n reality show wala issara surendra perera jothige style amuthu widiyata kiyala modern young generation eke viral kara.samahara guitar final countdown part ketai music man washburn echo wedi but player ge allilla nisa one ekak raha neti de raha ati wennat .raha ati de ketata gahannat puluwan eka art nisa.science theory use kalanam gahana okkoma lassanata gahanna puluwan wenasa art n science

    4 pothen balan class gihin basic igena ganna unta wada agen ena eka great .music igena gena melody dapu unta wada anit unge melody lassanai excample visharada sanath nandasiri sunil edirisinghe unta wada music melody kochchara lassanata dapu porawal innawada
     
    Last edited:
    • Like
    Reactions: hancok

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    3 ට විතරක් කියන්නම්.

    ඒ හැම එකක්ම ප්ලේ කරන්නෙ තියරි වලට තමයි.

    සින්දුවක Melody එක දාන කෙනා සාමාන්‍යයෙන් කරන්නෙ සින්දුව බලලා ඒකට හරියන්න කෝඩ් දාල දෙන එක විතරයි. ඊට පස්සෙ ඒක රෙකෝඩ් කරන වෙලාවෙ arrangements කරන කෙනා අතේ තමයි වැඩේ තියෙන්නෙ. සින්දුවෙ කොලිටිය එයා අතේ තියෙන්නෙ. වැඩේ කරන මනුස්සයට අනුව මේව ඉතින් වෙනස් වෙනව.

    උදාහරනෙකට, කසුන් කල්හාර මියුසික් කරලා නදීක ගුරුගේගෙ arrangements තියන සින්දු තියනව. නම යන්නෙ කසුන් කල්හාරගෙ. හැබැයි සින්දුවේ සම්පූර්ණයෙන්ම තියෙන්නෙ නදීකගෙ මියුසික්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    1 පද රචනය වචන ගොඩක් නෙමේ එය ගායනය කල හැකි ආකාරයට කරන නිර්මාණයක් එය සිද්ධියක්, හැඟීමක්, දැනීමක් කුමක් හෝ දෙයක් විය හැකියි.

    2 ජෙනුයින් කොපි දෙකම තියනවා.

    3 බොහෝවිට තියරියට තමා වෙන්නෙ. ගීතයට අදාල scale එකේ තමයි හැම සෙල්ලම ම කරන්න වෙන්නෙ.
    4 ගීතයක් කියන්නෙ දක්ෂතා කිහිපයක එකතුවක් ඒ නිසා සමහරුන්ට හැමදේම බැරිවෙන්න පුලුවන්.
    මම මියුසික් එක්ස්පර්ට් කෙනෙක් නෙමේ, ඒ ගැන පොඩි දැණුමක් තියන කෙනෙක්.
     
    Last edited:
    • Like
    Reactions: dilan_randika