සංගීත් විජේසූරිය රෝහල් ගත කෙරේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    collage.jpg



    වායෝ සංගීත කණ්ඩායමේ ප්‍රධානී ප්‍රකට ගායක සංගීත් විජේසූරිය මහතා සංකීර්ණ අසනීප තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තාවේ.

    ඔහු ඇසක් අසළ රිදුමක් පවතින බව පවසමින් මීට දින කීපයකට පෙර රෝහල් ගතවූ බවත් පසුව පරීක්ෂා කිරීමේදී ඔහුගේ මොළයේ රුධිර කැටියක් සිරවීමේ තත්වයක් හඳුනාගෙන ඇති බවත් වාර්තා විය. රෝහල සඳහන් කර ඇත්තේ ඔහුට සැත්කමක් කළ යුතු බවයි. මෙම සැත්කම සිදුකිරීමෙන් පසු ඔහු මාස ගණනාවක් යනතුරු යථා තත්වයට පත්වීමට විවේකය අවශ්‍ය බවද වෛද්‍යවරුන් දන්වා ඇත.
    වායෝ සංගීත කණ්ඩායම පසුගිය සතියේ සිට සිය ප්‍රසංග අවලංගු කර තිබෙන අතර එළැඹෙන මාස කිහිපය තුළ රටවල් 4 කට වැඩි ගණනක සංගීත ප්‍රසංග බාරගෙන ඇති ඔවුන් ඒවා පැවැත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක පසුවන බවද වාර්තා විය.

    සංගීත් විජේසූරිය බ්ලූ ෂැඩොස්, සනිධප වැනි සංගීත කණ්ඩායම් වල මින් ඉහත නිත්‍ය ගායකයෙකු ලෙස කටයුතු කළ අතර මෑත කාලීනව වායෝ නිසා ජනප්‍රිය විය. ප්‍රකට ගීත රැසකම හිමිකරුවෙකු වන සංගීත් පසුගිය ජනවාරි මස අග මාලිමාව දේශපාලන වේදිකාවටද නැංගේය.
    ඔහුට ඉක්මන් සුවය පතමු

    source: https://www.gossiplankanews.com/2023/03/sangeeth-wijesuriya-hospitalized.html
    Athal eka tiyenne, JVP ponnayo hama ekatama gihin niwan suwa kiyanawa wage return ekata mutath kiyanna gaththoth tama.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    speedy recovery man

    i have a question: srry to ask here
    koti gaanaka vandiyak gewanna "raangahala dan atha" sinduwen kochchara hoyanna adda?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මයින්ද මාත්තයට කරදරයක් නැත්තම් එච්චරයි. හුම්!

    උබ දැකලා තියෙනවද හෙණ වලට හෙණ ගහනවා 😂😂



    ඉක්මන් සුව ලැබේවා. අපේ ඇඟවල් වල මොනවා තියෙනවද දන්නේ නෑ.
    ------ Post added on Mar 28, 2023 at 2:57 PM