ඉස්සර සංගීත කාමරේ සංගීතය ඉගෙනගන්න ගියාම කොල්ලො කරන විහිලුවක් මට මතක් වෙනවා....
එකෙක් සර්පිනාව ගහන ගමන් මෙහෙම අහනවා...
"ස" ගන්නවද...?
ගන්නවා...කියල අපි උත්තර දෙනවා....
"රි" ගන්නවද...?
ගන්නවා....අපි ආපහු කියනවා...
"ග" ගන්නවද....?
අපෝ නෑ....අපි කෑගහල උත්තර දෙනවා.....
ඉතිං "ස"..රි ගත්තත් කමක් නෑ...ග...ගන්නනම් එපා.....

(පාසැල් කාලයේ මිතුරෙකුගේ ෆේස් බුක් සටහනකින් උපුටා ගන්නා ලදී)