සංගීත ශිල්පීන්ගේ ’බත් පතට වැලි දාන්න එපා

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    කොම්පැණි නමක් තියෙනවා, කොරන බිස්නස් එකක් නෑ.
    ඒවියේෂන් බිස්නස් එකකුත් තියෙනවලු. ඒකෙත් කොරන දෙයක් නෑ.
    පේටන්ට් එකක් තියෙනවලු, නම්බර් එකක් නෑ ඒකට.
    ඩොලර් බිලියන 15කට ඒක විකුණන්න පුලුවන්ලු.(නෑ නෑ වැරදුණේ නෑ බිලියන තමයි 😂)
    හෙන ඉනොවේෂන් කරපු ලෝක පූජිත වෙන්න පුලුවන් දොස්තර කෙනෙක්ලු, හැබැයි ඉන්නෙ අනුරාධපුරෙනුත් එහා ගමක මිනිස්සුන්ට අඩුකුලේ සංගීත සංදර්ශන තිය තිය. 😂😂😂
    ආදායම් එන තැනක් පේන්නෙ නෑ. වියදං කරන්න සල්ලි තියෙනවා. 🤣🤣

    හොර බයියන්ගෙ කපාපු පලුව. ඔය ජාතියෙ තව පම්පෝරි හොර බයියො මේකෙ ඉන්නවා ගමකට. @tharakaf @dmsupun මේ වගේ 🤣🤣🤣
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    muge mokak hari hora magadi wadak thiyanawa athi
    patent gana pampori gahanakotama hithaaganna puluwan uge karattuwa :lol: :lol:
    mun wage fake guraala doctor la patan gannema "patent bara gaanak thiyanawa mage gaawa, suddo passen enawa magen paten illagena" kiyala
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අර මහෙන්ද්‍ර පෙරේරා කාරයා සල්ලි වලට දෙන දීමනවා කොහොමද
    මූ මෙච්චර කල් කඩේ ගිය එකෙක් නෙමෙයි නේද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මූ මෙච්චර කල් කඩේ ගිය එකෙක් නෙමෙයි නේද?
    Parties වලට නම් කඩේ ගියේ නෑ.
    ඒත් උගේ විදිය මට සෙට් නෑ. රැඩිකල් ලයින් වගේ ඉදියේ.
    Acting නම් ඉතින් සුපිරි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොම්පැණි නමක් තියෙනවා, කොරන බිස්නස් එකක් නෑ.
    ඒවියේෂන් බිස්නස් එකකුත් තියෙනවලු. ඒකෙත් කොරන දෙයක් නෑ.
    පේටන්ට් එකක් තියෙනවලු, නම්බර් එකක් නෑ ඒකට.
    ඩොලර් බිලියන 15කට ඒක විකුණන්න පුලුවන්ලු.(නෑ නෑ වැරදුණේ නෑ බිලියන තමයි 😂)
    හෙන ඉනොවේෂන් කරපු ලෝක පූජිත වෙන්න පුලුවන් දොස්තර කෙනෙක්ලු, හැබැයි ඉන්නෙ අනුරාධපුරෙනුත් එහා ගමක මිනිස්සුන්ට අඩුකුලේ සංගීත සංදර්ශන තිය තිය. 😂😂😂
    ආදායම් එන තැනක් පේන්නෙ නෑ. වියදං කරන්න සල්ලි තියෙනවා. 🤣🤣

    හොර බයියන්ගෙ කපාපු පලුව. ඔය ජාතියෙ තව පම්පෝරි හොර බයියො මේකෙ ඉන්නවා ගමකට. @tharakaf @dmsupun මේ වගේ 🤣🤣🤣
    ඕක තේරෙන්නෙ නෑ මේකෙ ගොං මිට්ටොන්ට කොහෙන් හරි සල්ලි දෙනවනම් ඕන ගූ ගොඩක් කරට ගන්නවා
     
    • Sad
    Reactions: shenat

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එම මාධ්‍ය හමුවට ප්‍රවීණතම සහ ජනප්‍රිය ගායක ගායිකාවන්, සංගීත කණ්ඩායම්, නිවේදක නිවේදිකාවන් සහ නර්තන කණ්ඩායම් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ.
    ප්‍රවීණ සංගීතඥ ටී. එම්. ජයරත්න, දයාන් විතාරණ, රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය සංගීත ශිල්පීන් 100 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
    Photo eke oya ekekwath nene.
     
    • Haha
    Reactions: SLK_sri