කොම්පැණි නමක් තියෙනවා, කොරන බිස්නස් එකක් නෑ.
ඒවියේෂන් බිස්නස් එකකුත් තියෙනවලු. ඒකෙත් කොරන දෙයක් නෑ.
පේටන්ට් එකක් තියෙනවලු, නම්බර් එකක් නෑ ඒකට.
ඩොලර් බිලියන 15කට ඒක විකුණන්න පුලුවන්ලු.(නෑ නෑ වැරදුණේ නෑ බිලියන තමයි
)
හෙන ඉනොවේෂන් කරපු ලෝක පූජිත වෙන්න පුලුවන් දොස්තර කෙනෙක්ලු, හැබැයි ඉන්නෙ අනුරාධපුරෙනුත් එහා ගමක මිනිස්සුන්ට අඩුකුලේ සංගීත සංදර්ශන තිය තිය.

ආදායම් එන තැනක් පේන්නෙ නෑ. වියදං කරන්න සල්ලි තියෙනවා.

හොර බයියන්ගෙ කපාපු පලුව. ඔය ජාතියෙ තව පම්පෝරි හොර බයියො මේකෙ ඉන්නවා ගමකට. @tharakaf @dmsupun මේ වගේ