සංඝරත්නය අද වලංගු නෑ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සංඝරත්නය අද වලංගු නෑ

රාජ්‍ය පරිපාලනයේදි ආගමික පිරිස් වල උපදෙස් ගැනීම ගල් යුගයට වනාචාරී යුගයට වලංගු උනත් අද කාලේට ඒක වලංගු නෑ. ෆාදර්ස්ලා හින්දු පූජකයො ලෙබ්බෙලා රජ කාලේ රජවරුන්ගේ කටයුතු වලට මැදිහත් වෙන්න ඇති.ඕවා හින්දා කෘස යුද්දය වාර්ගික යුද්ද ඇති උනා මිසක් රටකට ඇති උන සෙතක් ඉතාම අඩුයි.ඒක නිසා රටක යම් වෙනසක් කරනකොට ඒක පංසලෙන් පල්ලියෙන් අහලා එයාලගේ ඕන එපාකම් වලට කරනවනම් ලංකාව කියන්නේ ගෝත්‍රීක ආන්ඩුවක් වෙන්න ඕන.ජන මතය සහ යාථාර්තය විතරයි වැදගත්
 
  • Like
Reactions: DangerMan119

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අගම තියෙන එක අවුලක් නැ. හැබැයි උපදෙස් දීමනම් හරියන්නේ නැ. වෙන මුකුත් නිසා නෙමෙයි, ආගමයි දේශපාලනයයි අහසට පොලව වගේ.
 
chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රාජ්‍ය පරිපාලනයේදි ආගමික පිරිස් වල උපදෙස් ගැනීම ගල් යුගයට වනාචාරී යුගයට වලංගු උනත් අද කාලේට ඒක වලංගු නෑ. ෆාදර්ස්ලා හින්දු පූජකයො ලෙබ්බෙලා රජ කාලේ රජවරුන්ගේ කටයුතු වලට මැදිහත් වෙන්න ඇති.ඕවා හින්දා කෘස යුද්දය වාර්ගික යුද්ද ඇති උනා මිසක් රටකට ඇති උන සෙතක් ඉතාම අඩුයි.ඒක නිසා රටක යම් වෙනසක් කරනකොට ඒක පංසලෙන් පල්ලියෙන් අහලා එයාලගේ ඕන එපාකම් වලට කරනවනම් ලංකාව කියන්නේ ගෝත්‍රීක ආන්ඩුවක් වෙන්න ඕන.ජන මතය සහ යාථාර්තය විතරයි වැදගත්

    උඹ එදත් මෝඩයා අදත් මෝඩයා.. උඹට ගැලපෙන මාතෘකාවක් ගැන කථා කරපන්..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුද්ධාගම ව්‍යවස්තාවෙන් හලලා දාන්න ඕන.ආගම සහ ව්‍යවස්ථාව එකක් නෙවෙයි දෙකක්