සංඝ සම්මුතිය කියන්නේ මොකක්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,180
    12,111
    113
    පන්සල් වලටවත් පිලිගන්නේ නැහැ කියන ඒකත් අයිති න‌ේ?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Maha nayaka warunta tiyenne lankawe inna okkoma sadula colombo walata gennala protest karanna arun yanakam
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ආරංචි මාර්ග වාර්තා වෙනව ගමේ ඉන්න උග්‍ර පොහොට්ටු පාක්ෂිකයො ලවා පාරවල් හරස් කරල භීෂණය මවන්න කොන්ත්‍රාත්තුවක් ලැබිලා තියෙනව කියල...

    මොකද ඊයේ සිද්ධියෙදිත් ඒක ⁣පේනවා.

    මිනිස්සු මේ අයව පටිගත කරල තියාගන්න එක වටිනවා... මොකද මේවට යවන්නේ මොළේ කඳුලක් නැති බේබද්දො...!
     
    • Like
    Reactions: wqe123

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    don't take too serious .
    වැඩකට ඇති දෙයක් කරනවා නම් මේ කට්ටියට පුලුවන් කෙලින්ම කියන්න අගමැතිට ඉල්ලා අස් වෙලා සර්ව පක්ශික අන්ඩුවක් හදන්න කියල කෙලින්ම.
    මේ කියල තියෙන්නෙ ඔන්න අපිත් නිකන් ඉදියේ නෑ වගේ line එකේ බොරු දෙයක්
     
    • Haha
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    don't take too serious .
    වැඩකට ඇති දෙයක් කරනවා නම් මේ කට්ටියට පුලුවන් කෙලින්ම කියන්න අගමැතිට ඉල්ලා අස් වෙලා සර්ව පක්ශික අන්ඩුවක් හදන්න කියල කෙලින්ම.
    මේ කියල තියෙන්නෙ ඔන්න අපිත් නිකන් ඉදියේ නෑ වගේ line එකේ බොරු දෙයක්

    ඕක බුද්දාගමේ අවුලක්.
    ඉස්සර ඉඳන්ම මුන් කරලා තියෙන්නෙ රජවරුන්ගේ ඇඟේ දැවටි දැවටි ඉඳලා ලොකු ලොකු උයන් එහෙම තියෙන වෙහෙරවල් හදවගන්න එක තමයි.
    එහෙම ඉන්න ගමන් පොඩි කොල්ලොන්ව රේප් කරන එකයි කරන්නෙ.
    එදත් ඕක තමයි උනේ. අදත් වෙන්නෙ ඒකම තමයි.
    කාඩිනල් තුමා වගේ මිනිස්සු නැත්නම් ලංකාව ගන්න දෙයක් නැහැ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕක බුද්දාගමේ අවුලක්.
    ඉස්සර ඉඳන්ම මුන් කරලා තියෙන්නෙ රජවරුන්ගේ ඇඟේ දැවටි දැවටි ඉඳලා ලොකු ලොකු උයන් එහෙම තියෙන වෙහෙරවල් හදවගන්න එක තමයි.
    එහෙම ඉන්න ගමන් පොඩි කොල්ලොන්ව රේප් කරන එකයි කරන්නෙ.
    එදත් ඕක තමයි උනේ. අදත් වෙන්නෙ ඒකම තමයි.
    කාඩිනල් තුමා වගේ මිනිස්සු නැත්නම් ලංකාව ගන්න දෙයක් නැහැ.
    අම්ම‍ෝ උඹවග‍ේ කුරුසකාරය‍ෝ දන්න‍ේම නැතුව ඇති පල්ලිවල ක‍ෙරුවාවල් .. උන් පට්ට ශුද්ධවන්තය‍ෝන‍ේ .. අර මැල්කම් කියන කාඩිනල් හනුමා ළමයි බිස්නස්කරන්න සප‍ෝර්ට්කරපු හැටිත් උඹ දන්න‍ේම නැතුව ඇති
     
    • Like
    Reactions: Tz4400

    planner123

    Well-known member
  • May 22, 2018
    8,813
    15,178
    113
    ඕක බුද්දාගමේ අවුලක්.
    ඉස්සර ඉඳන්ම මුන් කරලා තියෙන්නෙ රජවරුන්ගේ ඇඟේ දැවටි දැවටි ඉඳලා ලොකු ලොකු උයන් එහෙම තියෙන වෙහෙරවල් හදවගන්න එක තමයි.
    එහෙම ඉන්න ගමන් පොඩි කොල්ලොන්ව රේප් කරන එකයි කරන්නෙ.
    එදත් ඕක තමයි උනේ. අදත් වෙන්නෙ ඒකම තමයි.
    කාඩිනල් තුමා වගේ මිනිස්සු නැත්නම් ලංකාව ගන්න දෙයක් නැහැ.
    Vatican ekama pili aran thiyenawa weradi wenawa kiyala.
    Ubath nikan Erozan wage. Monawa wunath uuta Saatake rasai wage ubatath ehemai.
     
    • Like
    Reactions: Tz4400