සංචරණ සිමා තවත් සතියක් දීර්ඝ කරන්නැයි යෝජනා

Upekairon

Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ .

    එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

    කොරෝනා රෝගීන් 3000ක් ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත් ,එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් ,සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.

    මේ අතර ,ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මෙම l කරමින් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දෙවෙනි දා යවා ඇතැයි ද දැනගන්නට ඇත’

    කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් විසි එක් වෙනිදා රටපුරා සංචරණ සීමා පනවනු ලැබූ අතර ,එය විසිපස් වැනිදා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය.

    සංචරණ සීමා හෙට (07)දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.

    එහෙත් එය ලබන විසි එක් වැනි දා දක්වා දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව දැනගන්නට ඇත .

    Source : https://www.lankadeepa.lk/

    කොවිඩ් රෝගීන් හමුවීම දෛනිකව වැඩිවීම හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා සංචරණ සීමා තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ. සංචරණ සීමා පැනවීම තුළින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති බවත්, දැනට පවතින තත්ත්වය තුළ රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

    රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

    දැනට පනවා ඇති සංචරණ සීමා ලබන (14 වැනිදා) සඳුදා අවසන් වීමට නියමිතය. සංචරණ සීමා පසුගිය මස 21 වැනි දින පනවනු ලැබුණි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීම සඳහා මාසයක කාලයක් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවිය යුතු බවයි.

    කෙසේ වෙතත් පවතින තත්ත්වය පරීක්ෂණය කර ලබන සිකුරාදා (11 වැනිදා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

    Source : https://lankacnews.com/සෞඛ්‍ය-පද්දතියට-දරන්න-බෑ/
    ------ Post added on Jun 6, 2021 at 11:47 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උට්ට කඩෙන් රයිස් එකක් කාපු කාලයක් මතක නෑ.

    බියර් එකක් ගහපු කාලයක් මතක නෑ.

    අලුත් මැල්ලුම් ටිකක් මසක් මාලුවක් කාපු කාලයක් මතක නෑ
    උට්ට
     
    • Like
    Reactions: Solo Rider

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    වැක්සින් ගහන්නෙ නැතුව කොච්චර වහල තිබ්බත් වැඩක් නෑ
    සිරාවට. නිකන් බොරු වැඩ. 14ට කලින් වැක්සීන් ගහලා ඕපන් කකරානම් හරි
    ita wad hodaine ban 7th indan 14th wenakan full curfew ekak dala tibbanam.
    kohomath wedata yana unwa lokko genna gannawa.. curfew dammoth eka hari 1 week adu wei.
    කර්ෆිව් තියෙන කාලෙත් ජොබ් වලට යන්න පුලුවන් බන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ .

    එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

    කොරෝනා රෝගීන් 3000ක් ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත් ,එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් ,සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.

    මේ අතර ,ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මෙම l කරමින් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දෙවෙනි දා යවා ඇතැයි ද දැනගන්නට ඇත’

    කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් විසි එක් වෙනිදා රටපුරා සංචරණ සීමා පනවනු ලැබූ අතර ,එය විසිපස් වැනිදා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය.

    සංචරණ සීමා හෙට (07)දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.

    එහෙත් එය ලබන විසි එක් වැනි දා දක්වා දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව දැනගන්නට ඇත .

    Source : https://www.lankadeepa.lk/

    කොවිඩ් රෝගීන් හමුවීම දෛනිකව වැඩිවීම හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා සංචරණ සීමා තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ. සංචරණ සීමා පැනවීම තුළින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති බවත්, දැනට පවතින තත්ත්වය තුළ රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

    රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

    දැනට පනවා ඇති සංචරණ සීමා ලබන (14 වැනිදා) සඳුදා අවසන් වීමට නියමිතය. සංචරණ සීමා පසුගිය මස 21 වැනි දින පනවනු ලැබුණි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීම සඳහා මාසයක කාලයක් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවිය යුතු බවයි.

    කෙසේ වෙතත් පවතින තත්ත්වය පරීක්ෂණය කර ලබන සිකුරාදා (11 වැනිදා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

    Source : https://lankacnews.com/සෞඛ්‍ය-පද්දතියට-දරන්න-බෑ/
    ------ Post added on Jun 6, 2021 at 11:47 AM
    Mun meka dikkaragena, gov special service kiyagena ratawate awidinawa... ithin koheda me iwarawenne. Airport, harbour walin thamai rata athulata virus awe. Ewage system ekak thiyeida 14 days workforce walata? Hamathanama boruwa nisai palanayak naththe....
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    සිරාවට. නිකන් බොරු වැඩ. 14ට කලින් වැක්සීන් ගහලා ඕපන් කකරානම් හරි

    කර්ෆිව් තියෙන කාලෙත් ජොබ් වලට යන්න පුලුවන් බන්.
    ගිය අවුරුදෙත් ගියා මේ අවුරුදෙත් යනවා, කොරෝන පිට කොරෝනා ආවත් වැඩට ගෙන්වා ගන්නවා. අතේ තියෙන පිච්චිය වියදම් වෙනවා.
     
    • Wow
    Reactions: Solo Rider

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ගිය අවුරුදෙත් ගියා මේ අවුරුදෙත් යනවා, කොරෝන පිට කොරෝනා ආවත් වැඩට ගෙන්වා ගන්නවා. අතේ තියෙන පිච්චිය වියදම් වෙනවා.
    මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. නිකන් අපි කොරොනා ගේනවා වගේ අපිව ලොක් කරන් තියාගෙන ඉන්නේ. ලබ්බ. උන් ටුවරිස්ට් ගෙනත් අපිට උකවනවා. මනුස්සයොන්ට වැඩ නැද්ද ස'
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මන් කිව්වේ උන්ට කිසිම දැක්මක් නෑ .මුලින් සති 2 කිව්වා ඊටපස්සේ අඩුවෙකල් රට වහන්න කිව්වා ,දැන් කියනවා තව සතියක් .මුන් කිසිම දැක්මක් ඇතුව කියන ඒවා නෙවෙයි .උන්ගේ තියරි පකේ තියරි තමයි .

    උන් කියන්නේ
    එකෙකුට හැදුනහම දවස් 5කින් බෝවීමක් නෑ කියල ඉතින් ගෙදර හිටියහම ගෙදර උන්ටත් බෝවෙලා සති 14 ඔක්කොම ඉවරයි කියල මුන් කියන්නේ.ඉතින් අඩුවෙන්න එපාය .

    දැන් රෙද්ද උස්සගෙන එන්න එපා ඔක්කොම උන් පාරේ කියාගෙන.මුන්ම තමයි චරිත සහතික දුන්නේ පහුගිය ටිකේ මේ හොදයි කියල රටේ බහුතරයක් ගෙවල්වල ඉන්නේ .මුන්ගේ තියරි අනුව මේ වෙනකොට අඩුවෙන්න එපාය .එහෙම වෙලා නැනේ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ .

    එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

    කොරෝනා රෝගීන් 3000ක් ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත් ,එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් ,සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.

    මේ අතර ,ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මෙම l කරමින් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දෙවෙනි දා යවා ඇතැයි ද දැනගන්නට ඇත’

    කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් විසි එක් වෙනිදා රටපුරා සංචරණ සීමා පනවනු ලැබූ අතර ,එය විසිපස් වැනිදා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය.

    සංචරණ සීමා හෙට (07)දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.

    එහෙත් එය ලබන විසි එක් වැනි දා දක්වා දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව දැනගන්නට ඇත .

    Source : https://www.lankadeepa.lk/

    කොවිඩ් රෝගීන් හමුවීම දෛනිකව වැඩිවීම හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා සංචරණ සීමා තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ. සංචරණ සීමා පැනවීම තුළින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති බවත්, දැනට පවතින තත්ත්වය තුළ රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

    රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

    දැනට පනවා ඇති සංචරණ සීමා ලබන (14 වැනිදා) සඳුදා අවසන් වීමට නියමිතය. සංචරණ සීමා පසුගිය මස 21 වැනි දින පනවනු ලැබුණි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීම සඳහා මාසයක කාලයක් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවිය යුතු බවයි.

    කෙසේ වෙතත් පවතින තත්ත්වය පරීක්ෂණය කර ලබන සිකුරාදා (11 වැනිදා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

    Source : https://lankacnews.com/සෞඛ්‍ය-පද්දතියට-දරන්න-බෑ/
    ------ Post added on Jun 6, 2021 at 11:47 AM
    Eka eka unta wesa kamey yanna dunnama lock down wadak ne oi. Mona gon hukanalla tikakda manda. Either completely lock it down or properly crackdown on people who don't obey.
     
    • Like
    Reactions: Upekairon

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    ලොක්ඩවුන් කියුවට හැම එකාම එලියෙ.. අපි විතරක් ගෙදර.. මුන්ට කොරෝනා නවත්තගන්න ඔනේ නෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    giphy.webp
     
    Similar threads