සංචරණ සීමාවන් ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    6,712
    1
    28,288
    113
    හද්ද පිටිසර
    කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මේ වන විට පනවා ඇති සංචරණ සිමාවන් ජුනි 21 වෙනිදා උදෑසන 4.00 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

    http://nethnews.lk/article/86768


    :oo: :oo: ආතල් එකේ හිටිය හුට්ට. ආයෙ කෙලියනෙ මුන්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,184
    5,527
    113
    සරත් ෆොන්සේකට ෆීල්ඩ් මාශල් නෙමෙයි ලංකාවෙන් බාගයක් ලියලා දුන්නත් මදි මේ වගේ පිස්සෝ රැලක් එක පැත්තේ තියන් ලෝකේ දරුණුම ත්‍රස්ත්‍රවාදය පරාජය කරාට.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    949
    1,656
    93
    සංචරණ දාල වැඩක් තියෙද බන් vip ල එලියෙනම්. අර මිනියකුත් ගම වටේ ඇරන් යනව ඒ අස්සෙ. දැන් ඔක්කොම ලිෆ්ට් කරල වැඩ කරන් යන්න තියෙන්නෙ. මේක කන්ටේන් කරන්න අමාරුයි, මරණ බ්ලෝ අප් වෙනව කොහොමත්.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,367
    8,197
    113
    news එකක් පැය 24 ක් තියෙන්නේ නෑ


    June 10, 2021 at 6:41 pm | lanka C news
    සංචරණ සීමා ඉවත් කරන දිනය හමුදාපති කියයි..

    දැනට පනවා ඇති සංචරණ සීමාවන් එළඹෙන 14 වැනි දා අලුයම 04.00ට ඉවත් කිරීමට ගත් තීරණය මෙතෙක් කිසිදු වෙනසක් නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
     

    Amilap1

    Active member
  • Oct 31, 2015
    204
    72
    28
    Mokakda bn mun me karanne ? 🤣 . Dn dws 20 gnak sanchrna simane thwath sathyk ?mun ita passe 28 wnakn danwa kiyai wage.. 28 or 21 arla aye palath athara yanna den na kiyai mun. Kalinma curfew ma dammnm dwsa 14kin wthra goda enna thibba kiyla hithen ndda ublta ?mcchra kal yan nthuwa 🤔rta whnwta wda munta padu nadda bn dn ?
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    3,787
    9,293
    113
    සරත් ෆොන්සේකට ෆීල්ඩ් මාශල් නෙමෙයි ලංකාවෙන් බාගයක් ලියලා දුන්නත් මදි මේ වගේ පිස්සෝ රැලක් එක පැත්තේ තියන් ලෝකේ දරුණුම ත්‍රස්ත්‍රවාදය පරාජය කරාට.
    උබ ඔව්වා කල්පනා නොකර තුන්දෙනෙක් එක්ක බෝතලයක් ගහලා ඇවිත් අතල්ලෙකක් දීපං අපට.
     
    • Haha
    Reactions: Roxxy2K