මෝඩ තීරණ හන්දා රටක් දුක් විදිනවා
buddikagayan Well-known member Jan 25, 2012 27,410 16,074 113 Colombo Jun 17, 2021 #21 මෝඩ තීරණ හන්දා රටක් දුක් විදිනවා Reactions: Thilina123 and Stimulus mind
smnadundk Well-known member May 16, 2013 7,437 1,069 113 Jun 18, 2021 #22 bmp Reactions: Stimulus mind
T tharindup Well-known member Sep 8, 2006 551 1,088 93 piliyandala Jun 18, 2021 #23 nul said: මෙහෙම සංචරන සීමා නම් ඕන නැ. අපි තමයි තැලෙන්නෙ. සිමා සිමා කිව්වට වැඩට යන්න ඕන ගියේ නැත්නම් no pay එක්කෝ ලීව් වැටෙනවා. යන්න එක වාහනයක් වත් නෑ. එක එකාට වඳින්න ඕන එක්කන් යන්න කියල. අනිත් අයට එන්න පුළුවන් නම් ඔයාට බැරි ඇයි කියල ලොක්කෝ අහන්නෙ. බස් වල වැඩට ගියපු අපි නෙ දන්නෙ යන්න එන්නතියන අමාරුව. දානව නම් හරියට දාන්න ඕන නැත්නම් නොදා ඉන්න ඕන. Click to expand... සිරාවට බන්..මේක නං කිසිම තේරුමක් නැති වැඩක්..බස් වල වැඩට එන උන් විතරයි නැත්තේ..අනික් හැම එකාම ඔෆිස් එකේ..අත්‍යවශ්‍යද කියල නෑ..ඔක්කොම ඇවිල්ල.දානවා නං පිළිවෙලකට එක කරන්න ඕන නැත්තන් නොදා ඉන්න ඕන..එතකොට පොඩි මිනිහ හරි ජීවිතේ ගැට ගහගන්නවා.. Reactions: nul, Thilina123, gcj and 2 others
nul said: මෙහෙම සංචරන සීමා නම් ඕන නැ. අපි තමයි තැලෙන්නෙ. සිමා සිමා කිව්වට වැඩට යන්න ඕන ගියේ නැත්නම් no pay එක්කෝ ලීව් වැටෙනවා. යන්න එක වාහනයක් වත් නෑ. එක එකාට වඳින්න ඕන එක්කන් යන්න කියල. අනිත් අයට එන්න පුළුවන් නම් ඔයාට බැරි ඇයි කියල ලොක්කෝ අහන්නෙ. බස් වල වැඩට ගියපු අපි නෙ දන්නෙ යන්න එන්නතියන අමාරුව. දානව නම් හරියට දාන්න ඕන නැත්නම් නොදා ඉන්න ඕන. Click to expand... සිරාවට බන්..මේක නං කිසිම තේරුමක් නැති වැඩක්..බස් වල වැඩට එන උන් විතරයි නැත්තේ..අනික් හැම එකාම ඔෆිස් එකේ..අත්‍යවශ්‍යද කියල නෑ..ඔක්කොම ඇවිල්ල.දානවා නං පිළිවෙලකට එක කරන්න ඕන නැත්තන් නොදා ඉන්න ඕන..එතකොට පොඩි මිනිහ හරි ජීවිතේ ගැට ගහගන්නවා..
eksudda Well-known member May 25, 2017 5,598 3,154 113 Jun 18, 2021 #24 Dik karai NEDA... Reactions: IMMuhandiram and Stimulus mind
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Jun 18, 2021 #25 මොන එක්පර්ට්ල හිටියත් වැඩකරන්න දෙන්නෑ.. යාලුවන්ගෙ හොටෙල්, බිස්නස් කරගෙන යන්න බොරු නමක් දාල සන්චරන සීමා කියල. ඉස්කෝල ලමයි හා අසරන එදා වේල හොයන ජොබ් කරන උන්විතරයි ගෙදර අනික් උන් ලියුම් ප්‍රින්ට් කරන් පැය 24ම පාරෙ ජව්සන් නටනවා. මිනිස්සු ඇන්දුවට කොරෝනා ව රවටන්න බෑ.. එක්පර්ට්ලට තගදාල උපදෙස් දෙන්නෙ බබෙක් දැන්. ඔක්කොමල කලකිරිල ඉන්නෙ බබාලන්තෙ ලපටි වැඩගැන Reactions: eksudda, Thilina123 and Stimulus mind
මොන එක්පර්ට්ල හිටියත් වැඩකරන්න දෙන්නෑ.. යාලුවන්ගෙ හොටෙල්, බිස්නස් කරගෙන යන්න බොරු නමක් දාල සන්චරන සීමා කියල. ඉස්කෝල ලමයි හා අසරන එදා වේල හොයන ජොබ් කරන උන්විතරයි ගෙදර අනික් උන් ලියුම් ප්‍රින්ට් කරන් පැය 24ම පාරෙ ජව්සන් නටනවා. මිනිස්සු ඇන්දුවට කොරෝනා ව රවටන්න බෑ.. එක්පර්ට්ලට තගදාල උපදෙස් දෙන්නෙ බබෙක් දැන්. ඔක්කොමල කලකිරිල ඉන්නෙ බබාලන්තෙ ලපටි වැඩගැන
gcj Well-known member Mar 24, 2007 5,914 1,223 113 Jun 18, 2021 #26 nul said: මෙහෙම සංචරන සීමා නම් ඕන නැ. අපි තමයි තැලෙන්නෙ. සිමා සිමා කිව්වට වැඩට යන්න ඕන ගියේ නැත්නම් no pay එක්කෝ ලීව් වැටෙනවා. යන්න එක වාහනයක් වත් නෑ. එක එකාට වඳින්න ඕන එක්කන් යන්න කියල. අනිත් අයට එන්න පුළුවන් නම් ඔයාට බැරි ඇයි කියල ලොක්කෝ අහන්නෙ. බස් වල වැඩට ගියපු අපි නෙ දන්නෙ යන්න එන්නතියන අමාරුව. දානව නම් හරියට දාන්න ඕන නැත්නම් නොදා ඉන්න ඕන. Click to expand... eka aththa. hariyata wahanna ona athyawashya sewa witharak open karala! Reactions: nul and Stimulus mind
nul said: මෙහෙම සංචරන සීමා නම් ඕන නැ. අපි තමයි තැලෙන්නෙ. සිමා සිමා කිව්වට වැඩට යන්න ඕන ගියේ නැත්නම් no pay එක්කෝ ලීව් වැටෙනවා. යන්න එක වාහනයක් වත් නෑ. එක එකාට වඳින්න ඕන එක්කන් යන්න කියල. අනිත් අයට එන්න පුළුවන් නම් ඔයාට බැරි ඇයි කියල ලොක්කෝ අහන්නෙ. බස් වල වැඩට ගියපු අපි නෙ දන්නෙ යන්න එන්නතියන අමාරුව. දානව නම් හරියට දාන්න ඕන නැත්නම් නොදා ඉන්න ඕන. Click to expand... eka aththa. hariyata wahanna ona athyawashya sewa witharak open karala!
Walter White Well-known member Nov 20, 2019 43,674 125,332 113 දෙහිවල Jun 18, 2021 #27 මෙහෙම සංචරන සීමා නම් ඕන නැ / දානව නම් හරියට දාන්න ඕන නැත්නම් නොදා ඉන්න ඕන. Last edited: Jun 18, 2021 Reactions: nul, Jack_Sparrow, Lahiru120 and 1 other person
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Jun 18, 2021 #28 ඔය බඩු පොට්වලටත් බැරිද බ්න් ප්‍රජනන යෝග්‍යතා මධ්යස්තාන හරි මානව අභිජනන පුහුනු මධ්යස්තාන කියල නම් වෙනස්කරන්න. අර ගම්පහ මිනිස්සු එවපු පබාගෙ අය්ය ඉන්නෙ ....කව්ද මොනහේවාද? පොර මොකෝ කියන්නෙ වාරකන් කාලෙට මිනිස්සුන්ට වැරදි කොටුවලට කතිරෙ වදිනවලුද
ඔය බඩු පොට්වලටත් බැරිද බ්න් ප්‍රජනන යෝග්‍යතා මධ්යස්තාන හරි මානව අභිජනන පුහුනු මධ්යස්තාන කියල නම් වෙනස්කරන්න. අර ගම්පහ මිනිස්සු එවපු පබාගෙ අය්ය ඉන්නෙ ....කව්ද මොනහේවාද? පොර මොකෝ කියන්නෙ වාරකන් කාලෙට මිනිස්සුන්ට වැරදි කොටුවලට කතිරෙ වදිනවලුද
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Jun 18, 2021 #29 Api Thamai Hondatama Ariye