සංචරණ සීමා අඛණ්ඩව. #BREAKING

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපිට සීල් අරක්කු බොන්ඩ ඕනි. කවද්ද වයින් ස්ටෝර්ස් අරින්නේ?
     
    • Haha
    Reactions: tharinduncc

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    mab beer ganna balan hiye oi .balahan me hukkanala .dan ganja pihita tama
    ඔව්. මාත් හොද හයි කූල් කරපු කාස්බර්ග් ස්පෙෂල් බ්‍රේව් බියර් බෝතල් දෙක තුනක් ගහලා ඩන්හිල් පාරක් අදින්න ආසාවේ හිටියේ.
     
    • Haha
    Reactions: tharinduncc

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    බඩු හොයනවා අද දවස තිස්සෙම තාම සෙට් නේ නෑ 😶
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    vaccine ටික ගෙනල්ල පිලිවෙලට ගහල මුන් මෙක kawada ඉවර කරයි දෝ!🙄 දැන් නම් එපා වෙලා තියෙන්නේ යකෝ 😒