සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉකුත් කාලයට සාපේක්ෂව සියයට 12ක් සහ කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 28කින් වර්ධනය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.

    එම නිසා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ද දිනෙන් දින රෝහල් පද්ධතියට දරාගත නොහැකි වන අයුරින් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ද මෙය තවදුරටත් වාර්ධනය වුවහොත් එම තත්ත්වය රෝහල් පද්ධතියට දරාගත නොහැකිවනු ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් වේ.

    තවද එන්නත් කරණ වැඩසටහන විනිවිද භාවයකින යුතුව සිදු කළ යුතු අරත ඒ සඳහා විද්‍යාණුකූල හා සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වන බව ද එහි සඳහන් වේ.

    ඉදිරියේදී ක්‍රියාත්මක කරන එන්නත් කරණ ක්‍රියාවලියේදී දෙවැනි මාත්‍රාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ප්‍රමාදයකින් තොර ලබාගැනීමට ස්ථීරක්‍රමයක් ස්ථාපිත කළ යුතුව තිබෙන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජානාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් වේ

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්.ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා තිබේ.

    Source: https://www.lankadeepa.lk/news/සංචරණ-සීමා-නීති-තවත්-දැඩි-කරන්න/101-592143
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැන් සති 3ක් ගෙදර
    තවත් ඉන්නෙ කොහොමද මිනිස්සු.

    දොස්තර මතය විතරක් බැලුවොත් උන් කියයි, රටේ ඔක්කොටම වැක්සින් ගහන් කන් වහන්න කියල.

    මහ බැන්කුවෙන් ඇහුවොත් කියයි අදම රට අරින්න කියල

    ඔක්කොම බැලන්ස් කරන්න තමා ආන්ඩුව ඉන්නෙ, උන් ඉතින් හරක් නන් මොකද කරන්නෙ
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,345
    13,225
    113
    33
    ෆින්ලන්ඩ්
    අරක්කු ඩිලිවරි කරන්න ක්‍රමයක් හදලා ඕක කරන්න කියන්න
    Ape area aeke num PICKME tiyenawa. un SIGA witharai list karala tiyenne. call ekak dila wade kara ganna puluwun.

    wate paturawanne natuwa, shape aeke wade kara ganin.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් සති 3ක් ගෙදර
    තවත් ඉන්නෙ කොහොමද මිනිස්සු.

    දොස්තර මතය විතරක් බැලුවොත් උන් කියයි, රටේ ඔක්කොටම වැක්සින් ගහන් කන් වහන්න කියල.
    උන්ටත් ආණ්ඩුවේ පඩිය කපල බන්දුල මාමගේ 5000 දීල කිව්වනම් "හරි දැන් කියන්න රට වහන්නද ඕනේ අරින්නද කියල".එතකොට තේරෙයි කියන්න ලේසියි කරන්න තමයි අමාරු කියල .මේකේ ඒකාල රැල්ලට වහන්න කියල දැන් හොරෙන් ලියුම් ගහගෙන යනවා කියල මේකෙම උන් දෙතුන් දෙනෙක් කිව්වා
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    දැන් සති 3ක් ගෙදර
    තවත් ඉන්නෙ කොහොමද මිනිස්සු.

    දොස්තර මතය විතරක් බැලුවොත් උන් කියයි, රටේ ඔක්කොටම වැක්සින් ගහන් කන් වහන්න කියල.

    මහ බැන්කුවෙන් ඇහුවොත් කියයි අදම රට අරින්න කියල

    ඔක්කොම බැලන්ස් කරන්න තමා ආන්ඩුව ඉන්නෙ, උන් ඉතින් හරක් නන් මොකද කරන්නෙ
    gedara indalama minissu leda wei ban
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mcn godak hospitals walin gannne na adan yata 2n 3n dena innwa ithin hithannako
    දැන් උණ හැදිල ඉන්නෙ කියල කිව්වට PHI/MOH ගණන්ගන්නෙ නැති තත්වයක්. hospital බාරගන්නෙත් නෑ ඉඩනෑ කියල
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් උණ හැදිල ඉන්නෙ කියල කිව්වට PHI/MOH ගණන්ගන්නෙ නැති තත්වයක්. hospital බාරගන්නෙත් නෑ ඉඩනෑ කියල

    ow eka thama situation eka mage yaluwek taa amru wela anthima mohethe aran ghn tynne bn
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වහපන් වහපන් කියල දගලපු පොන්සින්ට වෙනස තදේටම උදා වෙන්ඩ තව සති 3-4ක් වහන්ඩ තියෙන්නෙ, :lol: :lol: :lol: :lol:
     

    Similar threads