සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න

erozan

Well-known member
  • Mar 18, 2011
    63,673
    12,851
    113
    Malabe
    ඔය වහපන් වහපන් කියල දගලපු පොන්සින්ට වෙනස තදේටම උදා වෙන්ඩ තව සති 3-4ක් වහන්ඩ තියෙන්නෙ, :lol: :lol: :lol: :lol:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    4,850
    6,920
    113
    පව් බං එදා වේල කන මිනිස්සු .

    සිරාවට දුකයි ඒ ගැන.අද බේකරි එකට ගියහම අන්කල් කෙනෙක් පිටිපස්සෙ ඉන්න කෙනාගෙන් රුපියල් 20ක් ඉල්ලනව බනිස් ගන්න.මෑන් 20ක් දුන්න.මගෙන් ඉල්ලන්න ආවහම මන් බනිස් ගෙඩියක් අරන් දුන්නා..

    ගෙදර ආවහම මතක් උනේ පාන් ගෙඩියක්වත් අරන්දුන්නා නම් හොදයි කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    63,673
    12,851
    113
    Malabe
    පව් බං එදා වේල කන මිනිස්සු .

    සිරාවට දුකයි ඒ ගැන.අද බේකරි එකට ගියහම අන්කල් කෙනෙක් පිටිපස්සෙ ඉන්න කෙනාගෙන් රුපියල් 20ක් ඉල්ලනව බනිස් ගන්න.මෑන් 20ක් දුන්න.මගෙන් ඉල්ලන්න ආවහම මන් බනිස් ගෙඩියක් අරන් දුන්නා..

    ගෙදර ආවහම මතක් උනේ පාන් ගෙඩියක්වත් අරන්දුන්නා නම් හොදයි කියල
    අහ් ඕව අපි කියුවෙ වහපන් වහපන් වහපන් කියල මේවගෙ ෆේක්බුක් එකේ එහෙම පොන්සි දගලද්දි, දැන් තේරෙනව ඇති තදේටම, ගොඩක් ප්‍රයිවට් ජොබ් කරපු උන්ගෙ පඩිත් කපල සැප ඇති දැන් නම් ,...
     
    • Like
    Reactions: tha123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,993
    5,298
    113
    පව් බං එදා වේල කන මිනිස්සු .

    සිරාවට දුකයි ඒ ගැන.අද බේකරි එකට ගියහම අන්කල් කෙනෙක් පිටිපස්සෙ ඉන්න කෙනාගෙන් රුපියල් 20ක් ඉල්ලනව බනිස් ගන්න.මෑන් 20ක් දුන්න.මගෙන් ඉල්ලන්න ආවහම මන් බනිස් ගෙඩියක් අරන් දුන්නා..

    ගෙදර ආවහම මතක් උනේ පාන් ගෙඩියක්වත් අරන්දුන්නා නම් හොදයි කියල
    පව් බං. උඹට තිබුනේ ගෙදර ඉන්න ගාන අහලා පාන් හරි බනිස් හරි ඇතිවෙන්න අරගෙන දෙන්න. මේ කාලේ කරගන්න දේවල් තමයි සැබෑම පිංකම්
     
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    4,850
    6,920
    113
    පව් බං. උඹට තිබුනේ ගෙදර ඉන්න ගාන අහලා පාන් හරි බනිස් හරි ඇතිවෙන්න අරගෙන දෙන්න. මේ කාලේ කරගන්න දේවල් තමයි සැබෑම පිංකම්
    සිරාවට මමත් බඩු ගොඩක්.අතේ එල්ලන් වෙන සිහියකින් හිටිය්‍ර්
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,956
    4,873
    113
    මෙහෙමහරි වැහුවෙ නැත්නම් බලන්න තිබුනා අද තත්ත්වෙ.

    නිසි කාලෙට නිසි දේවල් කරන්නෙ නැති එකේ ප්‍රතිපල තමයි මේ.
     
    • Like
    Reactions: KDH and NRTG

    KDH

    Well-known member
  • Jul 4, 2014
    13,056
    1,540
    113
    රූකඩ රාජ්ජේ
    අහ් ඕව අපි කියුවෙ වහපන් වහපන් වහපන් කියල මේවගෙ ෆේක්බුක් එකේ එහෙම පොන්සි දගලද්දි, දැන් තේරෙනව ඇති තදේටම, ගොඩක් ප්‍රයිවට් ජොබ් කරපු උන්ගෙ පඩිත් කපල සැප ඇති දැන් නම් ,...
    Uba kiyanne mehema boruwata hari wahapu eka waradi kiyalada machan?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    63,673
    12,851
    113
    Malabe
    Uba kiyanne mehema boruwata hari wahapu eka waradi kiyalada machan?
    ඔව් , කොහොමද එදාවේල කන මිනිස්සු කන්නෙ??? මම දන්න සීන් ඕන තරන් ඉන්නව කුලි වැඩ හොයනව ලග පාතින් ගෙවල් වලට ඇවිල්ලම, ඔහොම බලු උන මිනිස්සු නෙමේ උන්, මේවගෙ සහ ඉන්ටනෙට් එකේ ඉන්න ගොඩක් ගොබ්බයො දන්නෙ පොර ටෝක් ගේ මුල්ලෙ ඉදන් දෙන්ඩ විතරයි, සමාජ අත්දැකිම් නැ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    13,056
    1,540
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් , කොහොමද එදාවේල කන මිනිස්සු කන්නෙ??? මම දන්න සීන් ඕන තරන් ඉන්නව කුලි වැඩ හොයනව ලග පාතින් ගෙවල් වලට ඇවිල්ලම, ඔහොම බලු උන මිනිස්සු නෙමේ උන්, මේවගෙ සහ ඉන්ටනෙට් එකේ ඉන්න ගොඩක් ගොබ්බයො දන්නෙ පොර ටෝක් ගේ මුල්ලෙ ඉදන් දෙන්ඩ විතරයි, සමාජ අත්දැකිම් නැ
    Uba Oya kiyanade karanna thibuna mehe inna minissu hoda hadiyawak thiyena un unanam. Horata liyum hadagena gihin ki denek mattu unada? Danatath innawa mask nathuwa pare yana un.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    63,673
    12,851
    113
    Malabe
    Uba Oya kiyanade karanna thibuna mehe inna minissu hoda hadiyawak thiyena un unanam. Horata liyum hadagena gihin ki denek mattu unada? Danatath innawa mask nathuwa pare yana un.
    අනික බන් සත්තු වගේ කොහොමද ගෙදර ඉන්නෙ මේ ලියන මමත් අවභාවිතා කරන්නෙ නැද්ද කරනව, ඒක නිසා අනිත් උන් ගැන කවර කතාද
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    2,535
    6,245
    113
    දෙහිවල
    හොදම දේ, දැන් කරනවා වගේ එන්නත්කරන තව ඉක්මන කරලා එතනින් ප්‍රතිපලයක් බලාපොරොත්තු වෙන එක
    නැතනම් අදටත් වඩා හෙට අපි හැමෝටම එපාවෙනවා මේක.

    මාසේ පඩිය ගෙදරට නිකන් හිටියත් එන එකාටත් දවසක් එනවා එපාවෙන.
    වහපන් වහපන් කියන්න හරිම සරලයි, හබැයි එකේ ප්‍රතිපල පොඩි එකාට තමයි තදින්ම වදින්නේ.

    රජයක් විදියට හරි තීරණේ, හරි වෙලාවට ගන්න ඕන. පම්පෝරිය නැතුව.
    මිනිස්සු තව වගකීමෙන් වැඩකරන්න ඕන. තමන්ගේ වපසරිය තුල වගකීමෙන් හැමෝම වැඩකරන්න ඕන.
     

    omega18

    Active member
  • Jul 16, 2018
    694
    182
    43
    tawath wahagena inna eka dawase mudlak hoyana minihata sahenna amarui. anika samahara minissu bodim walai nada gewal walai hira wela innawa job walata avilla/awashya wada walata avilla. a ayatath thamange gewal walata yanna sahanayak denna ona.
     
    • Like
    Reactions: buddikagayan

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    671
    678
    93
    සති තුනක් වැහුවේ හැමොම නෙමේනේ... ඔක්කොම එලියෙ උන්නෙ.. අපරාදෙ ලොක් එකේ හිටපු මිනිසුන්ගෙ කාලය බැලුවම
    ඔව් බං... අත්‍යාවශ්‍ය සේවා ගහගෙන හැමෝම පාරෙ....