සංචරණ සීමා 14 වැනි දා ඉවතට

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බාර් අරිනවද??
    මේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.
     
    • Haha
    Reactions: Solo Rider

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    වෙලාවකට මට හිතෙනවා බන් දැන් 14 අරින්නේ කොවින් අඩුවෙලා නිසානේ..ඒ කියන්නේ කොවින් තිබිලා තියෙන්නේ කුලියක් මලියක් කරන් ඉදපු මිනිස්සු ගාව ගාව.අපේ ස පේල් නෑ එහෙම බැලුවම...😁😁😁
     
    • Haha
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113

    සංචරණ සීමා සඳුදා සිට ඉවතට​

    දිවයිනට පනවා ඇති සංචරණ සීමා ලබන සදුදා අලුයම 4.00ට ඉවත් කරන බව කෝවිඩි 19 පැතිරිම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුදහමුදාපති ජෙනරලා ශ්වේන්ද සිල්වා මහතා තහවුරු කරයි.

    සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර සංචාර සීමා ඇතුළු විවිධ සීමා තවදුරටත් ක්‍රියාත්ම වෙනු ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේ අවසන් තීරණයක් ගාන්නා බවත් යුද හමුදාපතිවරයා කියයි.

    සංචරණ සීමා සම්බන්ධයෙන් පැතිර යන කටතා පිළිනොගන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    මේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.

    image-8b4fd4cc17-vert.jpg

    Lankadeepa
    virus dannawada palathen pita yanne nathuwa palatha athulema inna lol?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.
    Upandina sada aulak nadda danne maha? Lol