දාල තිබ්බත් වැඩක් නෑනේ..
ඒකනේ බං අපි විතරයි ගෙදර අනිත් හැම උට්ටම පාරේ
චිනට පුක දෙනවා හැර වැදගත් දෙයක් කිව්වමද කොහෙද උබ
දාල තිබ්බත් වැඩක් නෑනේ..
මේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.බාර් අරිනවද??
ඕං ඉතිං බලපංකො, දෙතුන්පාරක්ම ලයික් ටික චෙක් කෙරුව මූ කියන හරුපෙ මොකක්ද කියල බලන්න.ඒ පත්තරේ ලින්ක් එක. ලයික් එකක් නෙමෙයි

hora bayya ube Maha rajata rachana liyanne nedda dan?ඒ පත්තරේ ලින්ක් එක. ලයික් එකක් නෙමෙයි
Samakaamiiwa gedara idn samaranna... Nattan ayeth gdr inna wei maasa gananjaya samaramu ehenam
virus dannawada palathen pita yanne nathuwa palatha athulema inna lol?සංචරණ සීමා සඳුදා සිට ඉවතට
දිවයිනට පනවා ඇති සංචරණ සීමා ලබන සදුදා අලුයම 4.00ට ඉවත් කරන බව කෝවිඩි 19 පැතිරිම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුදහමුදාපති ජෙනරලා ශ්වේන්ද සිල්වා මහතා තහවුරු කරයි.
සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර සංචාර සීමා ඇතුළු විවිධ සීමා තවදුරටත් ක්‍රියාත්ම වෙනු ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේ අවසන් තීරණයක් ගාන්නා බවත් යුද හමුදාපතිවරයා කියයි.
සංචරණ සීමා සම්බන්ධයෙන් පැතිර යන කටතා පිළිනොගන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.
![]()
Lankadeepa
Upandina sada aulak nadda danne maha? Lolමේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.