සංචරණ සීමා 30 දක්වා දික් වෙන ලකුනු. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    🔴 ලබන සඳුදා (21 වැනිදා) වන විට කොවිඩ් මරණ අඩු නොවුණහොත් ලබන 30 දක්වාම සංචරණ සීමා දීර්ඝ කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

    සංචරණ සීමා ලබන සඳුදා (14 වැනිදා) අලුයම 4.00 ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (10 වැනිදා) ප්‍රකාශ කළත් ලබන 21 වැනිදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මෙම සංචරණ සීමා මැයි මස 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.ජනතාවට ජංගම සේවා සහ ස.තො.ස. මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගත හැකි වන අතර දිවයිනපුරා ස.තො.ස. ශාඛා විවෘතව පවතින බව වෙළෙඳ අමාත්‍යාංශය කියයි. දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඊයේ (12 වැනිදා) සහ අද (13 වැනිදා) තොග වෙළෙඳාම සඳහා විවෘත කර ඇත.

    https://www.gossiplankanews.lk/සංචරණ-සීමා-30-දක්වා-දිග්වෙන/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210612-100311_Facebook.jpg
     
    • Like
    Reactions: NextGen

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,900
    1,943
    113
    අනන්තයේ

    🔴 ලබන සඳුදා (21 වැනිදා) වන විට කොවිඩ් මරණ අඩු නොවුණහොත් ලබන 30 දක්වාම සංචරණ සීමා දීර්ඝ කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

    සංචරණ සීමා ලබන සඳුදා (14 වැනිදා) අලුයම 4.00 ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (10 වැනිදා) ප්‍රකාශ කළත් ලබන 21 වැනිදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මෙම සංචරණ සීමා මැයි මස 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.ජනතාවට ජංගම සේවා සහ ස.තො.ස. මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගත හැකි වන අතර දිවයිනපුරා ස.තො.ස. ශාඛා විවෘතව පවතින බව වෙළෙඳ අමාත්‍යාංශය කියයි. දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඊයේ (12 වැනිදා) සහ අද (13 වැනිදා) තොග වෙළෙඳාම සඳහා විවෘත කර ඇත.

    https://www.gossiplankanews.lk/සංචරණ-සීමා-30-දක්වා-දිග්වෙන/

    මොකක්ද මේ පකේ සින්දුව ....
     
    • Haha
    Reactions: Tharusha_peiris

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මිනිස්සු ඔක්කොම පාරේ බන්...

    ඔය කතාව ඇත්ත. මමත් ලංකාවේ කීප දෙනෙක්ටම කතා කළා. ටවුන්හෝල් මන් අඳුරන එකෙක් කිව්වා හවසට ගිහින් බැලුවොත් සෙට් එක බයික් පදිනවලු පාරේ , සෙට් එකක් ජෝගින් කරනවලු කැරි සංසර්ග සිමා ලු දාල තියෙන්නේ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තනිකරම මේක බොරු වැඩක්. සති දෙකක් වහලම දාන්නෙ නැතුව මගුලක් කරනව. මුලින්ම කරන්න තිබ්බ දේ නොකර දැන් හත්පොලේ ගාගෙන ඉන්නෙ