සංචරණ සීමා 30 දක්වා දික් වෙන ලකුනු. #CORONA

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තනිකරම මේක බොරු වැඩක්. සති දෙකක් වහලම දාන්නෙ නැතුව මගුලක් කරනව. මුලින්ම කරන්න තිබ්බ දේ නොකර දැන් හත්පොලේ ගාගෙන ඉන්නෙ

    ow bn meka wahala damma nam meka mechchra adenne na bn
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ow bn meka wahala damma nam meka mechchra adenne na bn
    මුලින්ම වැහුවනම් එදා වේල හොයාගන්න මිනිහත් මොකක් හරි කරගන්නව. දැන් මාසයක් තිස්සෙ මේ බොරුව කරගෙන යන්නෙ. එලියට බහින්නෙ නැත්තෙ ඒ මිනිස්සු විතරයි. අනිත් ඔක්කොමලව ලෙටර් ගහල ගෙන්නනව. සමහරක් නම් කියයි ගෙවල් වලට වෙලා හිටපල්ලකො කියල. හැබැයි ලෙටර් දීලත් වැඩට නොගියොත් ඊලග මාසෙ ඉදන් ජොබ් එක නෑ. මුලදිම වහල දාල ඕන අයට 5000 දෙනවනම් දීල මේක අඩු කරගන්ඩ තිබ්බ. දැන් පරක්කු වැඩී.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මුලින්ම වැහුවනම් එදා වේල හොයාගන්න මිනිහත් මොකක් හරි කරගන්නව. දැන් මාසයක් තිස්සෙ මේ බොරුව කරගෙන යන්නෙ. එලියට බහින්නෙ නැත්තෙ ඒ මිනිස්සු විතරයි. අනිත් ඔක්කොමලව ලෙටර් ගහල ගෙන්නනව. සමහරක් නම් කියයි ගෙවල් වලට වෙලා හිටපල්ලකො කියල. හැබැයි ලෙටර් දීලත් වැඩට නොගියොත් ඊලග මාසෙ ඉදන් ජොබ් එක නෑ. මුලදිම වහල දාල ඕන අයට 5000 දෙනවනම් දීල මේක අඩු කරගන්ඩ තිබ්බ. දැන් පරක්කු වැඩී.

    ow bn mm kynne at least sathyakw ath lock down krnna one bn hama offfice ekakama wewun wadane bnn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    නාකියා නං කියන්නේ උ තමයි හොදටම කලේ කියල රටම කාල තෙලුත් බිව්වා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    yako ohe kondeth kapanawada? :-(

    mehema boru weda karala kawada covid-19 walin gelawennada? :oops:

    kawada nidahase husma tikak ganna hambei da me yana widihata :rolleyes2:

    පොඩි මිනිහා අමාරුවෙන් ඉන්නෙ කියලා මේකෙ හැමෝම කියපු නිසා, මම පොඩියට කොන්ඩෙ කපන තැනකින් කපාගෙන ආවා..

    මගෙ හොද වැඩ පොතේ ලියන්න ඕනා..
     
    • Like
    Reactions: NRTG and Rankira

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුලින්ම වැහුවනම් එදා වේල හොයාගන්න මිනිහත් මොකක් හරි කරගන්නව. දැන් මාසයක් තිස්සෙ මේ බොරුව කරගෙන යන්නෙ. එලියට බහින්නෙ නැත්තෙ ඒ මිනිස්සු විතරයි. අනිත් ඔක්කොමලව ලෙටර් ගහල ගෙන්නනව. සමහරක් නම් කියයි ගෙවල් වලට වෙලා හිටපල්ලකො කියල. හැබැයි ලෙටර් දීලත් වැඩට නොගියොත් ඊලග මාසෙ ඉදන් ජොබ් එක නෑ. මුලදිම වහල දාල ඕන අයට 5000 දෙනවනම් දීල මේක අඩු කරගන්ඩ තිබ්බ. දැන් පරක්කු වැඩී.
    ඇත්ත බං. 💯
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    200.gif
     
    • Haha
    Reactions: NRTG and Rankira

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතකොට බලාපොරොත්තු වෙච්ච විදිහට තාම ලෙඩ්ඩු අඩු වෙලා නෑද්ද
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    අවුරුද්දට එක සතියක් දිස්ත්‍රික් ක්‍රොස් කරන්න එපා කියලා, අවුරුදු උත්සව තහනම් කරලා මේ වැඩේ කරානම්, පොඩි මිනිහා (අපි) / ලොකු මිනිහා ඔක්කොම දැන් කරදරයක් නැතුව ඉන්නවා..

    මුන් ෆේල් නෙමේ, විභාගෙට වාඩි නොකර එලවන්න ඕන..
    ශවෙන්ද්‍ර, රෝහන පිස්සු යක්කු.. පකේ නීතිය..
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඩැන් ෂැපද... අ අ අ අ.... හාල් කීයද... පොල්තෙල් කීයද... එළවලු කීයද... පෙට්‍රල් කීයද... ගෑසුත් ඕනෙද...? තව ආතල් ඕනෙද.. දෙන්නම් දෙයියෝ...

    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    අවුරුද්දට එක සතියක් දිස්ත්‍රික් ක්‍රොස් කරන්න එපා කියලා, අවුරුදු උත්සව තහනම් කරලා මේ වැඩේ කරානම්, පොඩි මිනිහා (අපි) / ලොකු මිනිහා ඔක්කොම දැන් කරදරයක් නැතුව ඉන්නවා..

    මුන් ෆේල් නෙමේ, විභාගෙට වාඩි නොකර එලවන්න ඕන..
    ශවෙන්ද්‍ර, රෝහන පිස්සු යක්කු.. පකේ නීතිය..
    Aurudu kanna 5000 kuth dunna neda lol

    ඩැන් ෂැපද... අ අ අ අ.... හාල් කීයද... පොල්තෙල් කීයද... එළවලු කීයද... පෙට්‍රල් කීයද... ගෑසුත් ඕනෙද...? තව ආතල් ඕනෙද.. දෙන්නම් දෙයියෝ...

    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg
    Me dial eka yana appaya kiypalla danna ekek?
    ------ Post added on Jun 13, 2021 at 9:00 PM
     
    • Haha
    Reactions: BuLaTha

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන්ල,
    Transparent Face cover එක විතරක් දාල Mask නොදා රැස් වෙන්න , පාටි දාන්න අවසර තියෙනවද???
    පොඩ්ඩක් ස්වර්නවාහිනි බලන්න රන්ගන චිට් චැට් වගේ එකක් කරනවා එතන 30 විතර ස්ටාෆ් එක්ක ඇති. හිරු එකෙත් එහෙමයි. මාස්ක් නොදා Transparent covers දාල අනික් අයටත් gathering, party, shows එහෙම ok ද..?? Is it ok following
    දන්න අය පැහැදිලි කරන්න

    සන්චරන සීමා නිසා දෛනිකව එදා වේල සොයාගන්න කම්කරුවා සේවකයා රියදුරා බාබර් කොන්දොස්තරල ගෙවල්වල බඩගින්නෙ හරි නීති නොකඩා දරුපවුල් එක්ක ඉන්නවා. මෙහෙම රියලිටි පාටි වල 50ක් විතර රැස්වෙලා නටන්න පුලුවන් ඒත් කම්කරුවට දුප්පතාට

    වාහනයක් තියෙන එකා ඔෆිස් වල ලියුම් අරන් පාරෙ යන්න පුලුවන් එකා පාරෙම රෝන්ද ගහනව එහෙ මෙහෙ රස්තියාදුවෙ...

    මොකක්ද මේ වෙන්නෙ..
     
    Last edited: