සදුදට ගම්පහ සිට නුවර දක්වා යන්න දැඩි පුද්ගලික උවමනාවක් තියෙනවා. ගිහින් ආයි එන්නත් ඕනි.
පුද්ගලික වාහනයක් යද්දි අනිවාර්යෙන් චෙක් වෙනවා නේද පොයින්ට් වලින්. බස් කෝච්චි යයිද සදුදට.
යාගන්න විදියක් කියපල්ලකො සින්හලු

පුද්ගලික වාහනයක් යද්දි අනිවාර්යෙන් චෙක් වෙනවා නේද පොයින්ට් වලින්. බස් කෝච්චි යයිද සදුදට.
යාගන්න විදියක් කියපල්ලකො සින්හලු