තාම එළියට බහින්න බෑරි ද බන්?
චෑම්ප් එකක් කෑවෙ නැතුව ඇගෙන් ඇටයක් නෑ වගේ. මන් පාඩම් කරන ගමන් චොක්ලට් කන එකමයි කරන්නෙ.

තොගේ රිප්ලයි දැක්කම ඔළුවෙ කැක්කුම හැදෙනවා.mama hicuwe uba cocolat cana cama cadam carana ecamayi wace cyla
ara pick me app eka Glomark mall eken order ekak danna balapn , uba Mt. Lavinia wala nam lesi
natham Monday dawala wela palayan එළියට
මොකද යාලු හැම තැනම "c",? Mama "hicuwe" කිව්වම කැතයි නේද යාලු...mama hicuwe uba cocolat cana cama cadam carana ecamayi wace cyla
උබර් පික්මි වැඩ
muta salli na lu order karanna
උබර් වැඩ නම් ලොකේෂන් එක ගුගල් දාල දෙන්න කියපන්. මම ගානේ දාල දෙන්නන්.
lasankandy mata cocolat ecac aran cunna thread camin coonඋබර් වැඩ නම් ලොකේෂන් එක ගුගල් දාල දෙන්න කියපන්. මම ගානේ දාල දෙන්නන්.
සිරාවට ද කිව්වෙඋබර් වැඩ නම් ලොකේෂන් එක ගුගල් දාල දෙන්න කියපන්. මම ගානේ දාල දෙන්නන්.
ඔව් බන්....සිරාවට ද කිව්වෙමන් දැක්කෙ පස්සෙ. අද ගිහින් චැම්ප් තුනක් අරන් ආවා. වචනෙටත් ස්තුතියි බ්‍රෝ