සංචරණ සීමා

saja

Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    ara pick me app eka Glomark mall eken order ekak danna balapn , uba Mt. Lavinia wala nam lesi

    natham Monday dawala wela palayan එළියට
    තාම එළියට බහින්න බෑරි ද බන්?
    චෑම්ප් එකක් කෑවෙ නැතුව ඇගෙන් ඇටයක් නෑ වගේ. මන් පාඩම් කරන ගමන් චොක්ලට් කන එකමයි කරන්නෙ.


     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    mama hicuwe uba cocolat cana cama cadam carana ecamayi wace cyla
    තොගේ රිප්ලයි දැක්කම ඔළුවෙ කැක්කුම හැදෙනවා.

    ara pick me app eka Glomark mall eken order ekak danna balapn , uba Mt. Lavinia wala nam lesi

    natham Monday dawala wela palayan එළියට
    චොක්ලට් විතරක් ලොකු ගාණක් නෑනෙ බන්. 😒දැන් ජොබ් වලින් අස් වෙලා නිසා සල්ලි නෑ.පොකට් මනී වලින් චොක්ලට් කන්නෙ😒
    ------ Post added on May 16, 2021 at 9:13 AM
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උබර් වැඩ නම් ලොකේෂන් එක ගුගල් දාල දෙන්න කියපන්. මම ගානේ දාල දෙන්නන්.
    සිරාවට ද කිව්වෙ 🙈😍 මන් දැක්කෙ පස්සෙ. අද ගිහින් චැම්ප් තුනක් අරන් ආවා. වචනෙටත් ස්තුතියි බ්‍රෝ
     
    • Like
    Reactions: saja and lasankandy