සංචාරකයන්ගෙන් නව ජනපති ට පැසසුම් !

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    ඔය නීතිය තියනව ටිකක් කල් ඉඳල. සිකුරාදා සෙනසුරාදා 1වෙනම් පුළුවන් ඉරිදා 12 වෙනකම් අනිත් දවස්වල 10 වෙනකම්. ඔය නීති නැත්නම් අහල පහල එවුන් නිදියලා හමාරයි අනික අපේ එවුන්ට වොලියුම් කන්ට්‍රෝල් නෑනෙ පේන්නැද්ද වෙඩිමකට ගිහාම අප්‍රිය වෙලා එලියට දුවනකම් සද්දෙ වැඩි කරනව.
     
    • Like
    Reactions: jjpala and nul

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    ඔය නීති කොයි කාලේ ඉදන්ද ලංකාවේ තියෙන්නේ..නිකන් බොරු බයිලා ගහන්න එපා..අනික කොමියුනිස්ට් කාරයෝ ෆන් ගන්නේ නැහැ කියලා කවුද කිව්වේ'?
    oya wage neethi kochara tiyanawa da ehenam
    Pare cigarettes bonna ba kee denek bonawa da
    Alcohol peenna aran yanna ba food city wala samahara unge cart wala alcohol
    Ehema unoth rules nathi deyak na 😂
    Un koheda bun party danna danne entertainment hubs tiyana comunist countries balapan 😂
     
    Last edited:
    • Like
    Reactions: dilann

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,247
    113
    Hahahaha oya wage neethi kochara tiyanawa da ehenam
    Pare cigarettes bonna ba kee denek bonawa da
    Alcohol peenna aran yanna ba food city wala samahara unge cart wala alcohol
    Ehema unoth rules nathi deyak na 😂
    Un koheda bun party danna danne entertainment hubs tiyana comunist countries balapan 😂

    උඹ ඔය පලාතේ හිටියනම් මහ රෑටත් සද්දේ දැම්මම මුකුත් කියන්නේ නැද්ද?උඹ හිතුවද ටුවරිස්ට්ලා මහ රෑ තිස්සේ නටල ඉවර වෙනකන් ගෙවල් වල මිනිස්සු උන් දිහා බලන් ඉඳියි කියලා.බණ, පිරිත් විතරද අවුල්?DJ ගැහුවොත් අවුලක් නැද්ද?😅

    මට ඔය උඹ කියන කොමියුනිස්ට් රටවල් මොනාද කියල කියපංකෝ ඊට පස්සේ දාන්නම් උන් ෆන් ගන්න විදිහ..😅
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    පිරිත් දානවට මේකේ මැරෙන්න හදපු පල්ලි පොන්නයාට සුද්දො ගැන දුක හිතිල. පුකනොදී පල ඩිලාන්. රටක නීතියට ගරුකරන්න දන්නෙ නැති සුද්දො හෙට ඇවිත් තොට හුකල ගියත් පුක අල්ලගෙන ඉඳපන් නැත්නම් සංචාරක කර්මාන්තෙ වැටෙනව කියල.
     
    • Haha
    Reactions: jjpala

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    උඹ ඔය පලාතේ හිටියනම් මහ රෑටත් සද්දේ දැම්මම මුකුත් කියන්නේ නැද්ද?උඹ හිතුවද ටුවරිස්ට්ලා මහ රෑ තිස්සේ නටල ඉවර වෙනකන් ගෙවල් වල මිනිස්සු උන් දිහා බලන් ඉඳියි කියලා.බණ, පිරිත් විතරද අවුල්?DJ ගැහුවොත් අවුලක් නැද්ද?😅

    මට ඔය උඹ කියන කොමියුනිස්ට් රටවල් මොනාද කියල කියපංකෝ ඊට පස්සේ දාන්නම් උන් ෆන් ගන්න විදිහ..😅
    Meka gedarak asse damu music nemei
    Doctors house gihilla balanna machan e beach eka aine okkoma commercial properties residential areas methanata ada ganna epa
    Oya patthe un owata case adinne na moko un okkomagema adayama enne eken nisa

    Mama kiwwe entertainment hubs communist ratawal wala fun dannne na kiyala nemei moko ewa hena ewa ape kattiyata compare karanna epa eka paan paren talks denne na unge leader la
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,247
    6,748
    113
    East Blue (Goa Kingdom)
    2.50 හිඟන හිපි පැදුරු වේසියෝ ,
    මුන්ගේ රට වල ගිහින් ඕව කරන්න කියපන්,
    2.50 ඔය වගේ උන් උන්ගේ රට වල පච වෙලා මෙහෙ ඇවිත් entitled කියල හිතන් ඉන්න උන් .
    උන් හිතන් ඉන්නේ මේවා උන්ට service දෙන්න හදපු රටවල් කියල

    පට්ට වැදගත් , ලස්සන කෙල්ලෝ(ලංකාවේ වගේ සුදු නිසා උඩ තියන් උන් නේම් උන්ගේ රට වලදීත් පාරේ යද්දි හැම එකෙක්ම හැරිලා බලන තරම් ලස්සන කෙල්ලෝ ) ඕන තරම් එනවා උන් බොරු සීන් නැතුව ඉන්නවා ,

    ඔය හිඟන ජොයින්ට් එකේ සද්දේ දාන්න ඕන නම් බිත්ති බැඳලා club එකක් වගේ ඇතුලේ සද්දේ පිටට නොයන්න හදල කරන්න කියපන්
    රෑට නෙමේ දවල්ට වත් අල්ලපු වත්තේ උන්ට ඇහෙන්න සද්දේ play කරන්න බැරි වෙන්න ඕන

    ඔක්කොමටම හපන් , මේක දැකල ගොන් හොතම්බු මෝඩ ඇමතියෙක් TV එකේ කිව්වා මේ නීතිය SC එකෙන් තහනමක් නිසාලු අපි ඒ නීතිය වෙනස් කරන්න බලනව ලු ,
     
    • Like
    Reactions: nul

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    oya wage neethi kochara tiyanawa da ehenam
    Pare cigarettes bonna ba kee denek bonawa da
    Alcohol peenna aran yanna ba food city wala samahara unge cart wala alcohol
    Ehema unoth rules nathi deyak na 😂
    Un koheda bun party danna danne entertainment hubs tiyana comunist countries balapan 😂
    ස්වයං විනයක් නැති නිසාත් අනිත් අයගෙ නිදහසට භාදාවන නිසාත් තමයි නීති හදන්නෙ ඒකත් පිළිගන්න අපේ අයට බෑනෙ.
     
    • Like
    Reactions: nul

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මාලිමවද පොන්ස් ඔය රුල් එක දාලා තියෙන්නෙ
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මාලිමවද පොන්ස් ඔය රුල් එක දාලා තියෙන්නෙ
    ඇත්තටම කවුරු දැම්මත් මේව හොඳ නීති. කරන උං දැනගන්න ඕන හරියට අවසර අරං කරන්න. මේව තවත් හොඳට ක්‍රියාත්මක වෙනවනම් හොඳයි.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,470
    113
    එකමත් එක රටක
    පිරිත් දානවට මේකේ මැරෙන්න හදපු පල්ලි පොන්නයාට සුද්දො ගැන දුක හිතිල. පුකනොදී පල ඩිලාන්. රටක නීතියට ගරුකරන්න දන්නෙ නැති සුද්දො හෙට ඇවිත් තොට හුකල ගියත් පුක අල්ලගෙන ඉඳපන් නැත්නම් සංචාරක කර්මාන්තෙ වැටෙනව කියල.
    එල . අපි සුද්දොන්ට එහෙනම් රෑ 10න් පස්සේ පිරිත් අහන්න කියමු !

    මාලිමවද පොන්ස් ඔය රුල් එක දාලා තියෙන්නෙ
    වෙන්න ඇති . ඔය සුද්දී බනින්නේ පොන්නයට නේ . 🥱
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    එල . අපි සුද්දොන්ට එහෙනම් රෑ 10න් පස්සේ පිරිත් අහන්න කියමු !
    ගූගල් මහාචාර්යගෙ තවත් එක බුද්ධිමත් ඔවදනක් 🤣🤣🤣. මූට අපි කියන එක නෙවේ වෙනම එකක් තේරුම් යන්නෙ 🤣🤣 මහාබකපණ්ඩිතයෙක් උනාම එහෙම වෙන්න ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,470
    113
    එකමත් එක රටක
    ගූගල් මහාචාර්යගෙ තවත් එක බුද්ධිමත් ඔවදනක් 🤣🤣🤣. මූට අපි කියන එක නෙවේ වෙනම එකක් තේරුම් යන්නෙ 🤣🤣 මහාබකපණ්ඩිතයෙක් උනාම එහෙම වෙන්න ඇති.
    මම ඉතින් වැඩිය මුකුත් කියන්නේ නෑ පව් නිසා :rofl:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මම ඉතින් වැඩිය මුකුත් කියන්නේ නෑ පව් නිසා :rofl:
    අනේ නෑ බං ඕන එකක් කියපං. මේ ස්ක්‍රීන් එකෙන් එහාට ඕව මට මතකවත් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,470
    113
    එකමත් එක රටක
    අනේ නෑ බං ඕන එකක් කියපං. මේ ස්ක්‍රීන් එකෙන් එහාට ඕව මට මතකවත් නෑ.
    ඔය කිව්වට උබල වගේ උන් දේසපාලුවෝ වෙනුවෙන් කුලප්පු වෙන විදියට හිනා යනවා :lol:
    එහෙම හිත සියුමැලි උන්ට වැඩිය මුකුත් කියන්න හොද නෑ .
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕක තිබුනේ බදාදා දවසක. දහය වෙද්දි නවත්තන්න ඕන තමා. අනුර ගෙනාපු නීතියක් නෙවෙයි 2005 දීපු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්.