සංචාරකයන් ලෙස දිවයිනට

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    සංචාරකයන් ලෙස දිවයිනට

    සංචාරකයන් ලෙස දිවයිනට පැමිණ
    සොරකමේ ගිය ඉරාන ජාතිකයෝ දැලේ


    සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතිකයන් දෙදෙනකු නාරම්මල සන්නිවේදන ආයතනයක්‌ කොල්ල කෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
    සැකකරුවන් දෙදෙනා මෙයට පෙර තවත් ව්‍යාපාරික ස්‌ථාන කීපයක්‌ද මංකොල්ලකා ඇති බව පොලිසිය කියයි. ඔවුන් නාරම්මල පොලිස්‌ ස්‌ථානය අසල සන්නිවේදන ආයතනයක්‌ කොල්ල කෑමට යද්දී මෙසේ කොටුවී තිබේ.