සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරමින් 185ක් අද දිවයිනට

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    http://sinhala.adaderana.lk/news/147045/යුක්‍රේනයේ-සිට-පැමිණි-සංචාරකයින්-කණ්ඩායම-මත්තලට-ගොඩබසී

    යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින් කණ්ඩායම මත්තලට ගොඩබසී
    December 28, 2020 02:35 pm

    යු‍ක්‍රේනයේ සිට සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබේ.
    එම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
    කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භ වී තිබේ.

    Derana28Dec.png

    දැන් නිරෝදනය නැ.. මම හිතන්නේ 28 දෙසැම්බර් ඉදල.දැන් වෙන රටවල හිරවෙලා ඉන්න කට්ටියට එන්න පුළුවන් වේවි..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    View attachment 107597

    දැන් නිරෝදනය නැ.. මම හිතන්නේ 28 දෙසැම්බර් ඉදල.දැන් වෙන රටවල හිරවෙලා ඉන්න කට්ටියට එන්න පුළුවන් වේවි..
    puk atal denna epa popsiyo
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,363
    30,161
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටොක්කක් කෑවත් රත්තරං මුද්දක් දාපු අතකිං කාපං කියනවා වගේ, කොරෝනා හදාගත්තත් වැදගත් රටකින් හදාගනිං.
    යුරෝප්වල අඩුකුළේ රටකින් හදාගන්නේ නැතිව🤣🤣🤣
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම නෙමේ පුක් පොන්නයෝ කියන්නේ දෙරණෙන් කියන්නේ. දවස් 14 ඉන්න උන්ට මොන නිරෝදන ද හුත්තෝ
    sorry pay pappo screen shot kiyala dakke naa :P
    QUOTE="SL Hypocrite, post: 26000215, member: 514257"]
    Another name come to your mind when it is Ukraine
    [/QUOTE]
    weere neda ;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ටොක්කක් කෑවත් රත්තරං මුද්දක් දාපු අතකිං කාපං කියනවා වගේ, කොරෝනා හදාගත්තත් වැදගත් රටකින් හදාගනිං.
    යුරෝප්වල අඩුකුළේ රටකින් හදාගන්නේ නැතිව🤣🤣🤣

    උදයංග ස මිග් ගෙනාව වගේ මේකත් කරලා තියෙන්නේ. උක්රීන උන් හොඳට වියදම් කරලා තරු හොටෙල් වල ඉන්නේ කලින් ආවමත්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,363
    30,161
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උදයංග ස මිග් ගෙනාව වගේ මේකත් කරලා තියෙන්නේ. උක්රීන උන් හොඳට වියදම් කරලා තරු හොටෙල් වල ඉන්නේ කලින් ආවමත්

    Ukraine is a developing country ranking 74th in the Human Development Index. It is the poorest country in Europe alongside Moldova, and suffers from a very high poverty rate as well as severe corruption.
    ...
    🤣🤣😍
     
    • Haha
    Reactions: RandomGuy

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උන් සන්චාරකයො නෙවෙ බන් අසරන මිනිස්සු වගයක්.. දුප්පත් පාටයි..
    ඉස්සර උදයන්ගට උදව් කරල දැන් එහේ උන්ට ඉන්න අමාරු නිසා ගේනව ඇති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ai ban me tourist apu eka ochchara market karanne mun???
    anika thawa indian seaman set ekak awa, ai owa ohoma market karanne???

    anika dan en tourist teams 5 star hotel ganne ne, un inna asa jungle camp, podi podi lassana cottage wala.
    kanna kamathi samanya kema, me system eka hodai.

    eth ai anduwa meka mechara market karanne

    oka thanikara udayanga weerathungage biz ekak
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සංචාරය සඳහා මෑතදී මෙරටට පැමිණි යුක්රේන ජාතිකයන් 185 දෙනාගෙන් 6 දෙනෙකු කොවිඩ් -19 සඳහා ධනාත්මක වී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(30) තහවුරු කළේය.

    හඳුනාගත් රෝගීන් ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල්වල පිහිටුවා ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් ඇති බවද වෛද්‍ය හේරත් සඳහන් කළේය.

    මාස 9 ක් ගතවීමෙන් පසු සංචාරක කර්මාන්තය ආරම්භ කිරීම සඳහා රජය විසින් කරන ලද නියමු ව්‍යාපෘතියක කොටසක් ලෙස යුක්‍රේන ජාතිකයින් 185 දෙනෙකු මේ මස 28 වන දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස්ස අතර ඔවුන් අතරින් 6 දෙනෙකු මේ ආකාරයට වෛරසයට ධනාත්මකවී ඇත.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Wondeful strategic thinking of Sir and Udayange.
    Then SL has new way of earning foreign currency. They can bring more and more Ukrainian and UK people who have Covid19 newer version and occupy in our all hotel they didn't have crowd. Since Ukraine has millions of Covid19 patients and above 500 daily deaths SL has good chance to bring them and give hospital service in SL hotels island wide.
    SL will recovery its minus economic growth and reach higher plus figures very soon.
    This is the greatest treatment to 69 vote base.Development and well being of citizens is clearly visible now.