සංචාරකයෝ තව තව එති

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
සංචාරකයෝ තව තව එති

2011 ඔක්තෝබර් මාසයේ සංචාරකයින්ගේ පැමිණීම 2010 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව සියයට 32. 8 න් ඉහළ ගොස් ඇති බව ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කරයි .අධිකාරිය ප‍්‍රකාශ කරන අන්දමට මෙම වසරේ ඔක්තෝබර් මාසයේ පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 69 563 කි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ එය 52 370 ක් විය .පැමිණි මු`ථ සංඛ්‍යාව 667 569 ක් බවද අධිකාරිය පවසයි.

sri_lanka_flags_3dclipart.gif

JAYA SRI

sacred03

Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Mchn eka suba lakunak.Habai prashnayak thiyenawa.

    Ape ratata sancharakayo awata egollangen upayan pramanaya madi.Kotin ma kiyathoth ape ratata godak enne low budget travelers.

    Thawa sancharakayongen upyanne puluwan krama thiyenawanam wada hondai.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Mchn eka suba lakunak.Habai prashnayak thiyenawa.

    Ape ratata sancharakayo awata egollangen upayan pramanaya madi.Kotin ma kiyathoth ape ratata godak enne low budget travelers.

    Thawa sancharakayongen upyanne puluwan krama thiyenawanam wada hondai.

    awurudu 30ka yuddayakin passe danui me rata goda daala thiyenne. machan api waradi hadaagena peratama yamu.
     
    Similar threads