සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරමු

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොටෙල් වෙලා වැඩ කරනව ඇරෙන්න තව අංශ තියෙනවා බන් ටුවරිසම් වල
    දන්න උන් ඇති ලංකාවේ ඒජන්ට් කොම්පනිස් බර ගානක් තියෙනවා ප්‍රසිද්ධ වගේම තවත් පොඩි පොඩි කොම්පැණිත් එවලින් ටුවර්ස් ප්ලෑන් කරනවා ශේඩ්යුල් කරනවා
    වැඩ ගොඩයි අපෙ කම්පැණි එකත් එහෙම ජාතියේ එකක් තමයි වැඩ කරන ගොඩක් එකවුන්ට්ස් බිස්නස් සයිඩ් එකේ ඉගෙන ගෙන තියෙන උන්ට හොඳ චාන්ස් තියෙනවා ඉස්සරහට එන්න මේ වගේ සමාගම් වලට සම්බන්ධ වෙලා ඒ වගේම කල්චර් එකත් ගොඩක් විනෝද ජනකයි ලංකාව වටේම සැපට රවුම් ගහන්නත් චාන්ස් හම්බෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    හොටෙල් වෙලා වැඩ කරනව ඇරෙන්න තව අංශ තියෙනවා බන් ටුවරිසම් වල
    දන්න උන් ඇති ලංකාවේ ඒජන්ට් කොම්පනිස් බර ගානක් තියෙනවා ප්‍රසිද්ධ වගේම තවත් පොඩි පොඩි කොම්පැණිත් එවලින් ටුවර්ස් ප්ලෑන් කරනවා ශේඩ්යුල් කරනවා
    වැඩ ගොඩයි අපෙ කම්පැණි එකත් එහෙම ජාතියේ එකක් තමයි වැඩ කරන ගොඩක් එකවුන්ට්ස් බිස්නස් සයිඩ් එකේ ඉගෙන ගෙන තියෙන උන්ට හොඳ චාන්ස් තියෙනවා ඉස්සරහට එන්න මේ වගේ සමාගම් වලට සම්බන්ධ වෙලා ඒ වගේම කල්චර් එකත් ගොඩක් විනෝද ජනකයි ලංකාව වටේම සැපට රවුම් ගහන්නත් චාන්ස් හම්බෙනවා

    ට්‍රැවල් කොම්පනියකද මල්පුටෙ වැඩ කරන්නේ