machan tour guiding gana details tikak denna. kohomada license eka ehema ganne etc..
http://www.slithm.edu.lk/Cours_Travel & Tourism.htm
machan tour guiding gana details tikak denna. kohomada license eka ehema ganne etc..
හොටෙල් වෙලා වැඩ කරනව ඇරෙන්න තව අංශ තියෙනවා බන් ටුවරිසම් වල
දන්න උන් ඇති ලංකාවේ ඒජන්ට් කොම්පනිස් බර ගානක් තියෙනවා ප්රසිද්ධ වගේම තවත් පොඩි පොඩි කොම්පැණිත් එවලින් ටුවර්ස් ප්ලෑන් කරනවා ශේඩ්යුල් කරනවා
වැඩ ගොඩයි අපෙ කම්පැණි එකත් එහෙම ජාතියේ එකක් තමයි වැඩ කරන ගොඩක් එකවුන්ට්ස් බිස්නස් සයිඩ් එකේ ඉගෙන ගෙන තියෙන උන්ට හොඳ චාන්ස් තියෙනවා ඉස්සරහට එන්න මේ වගේ සමාගම් වලට සම්බන්ධ වෙලා ඒ වගේම කල්චර් එකත් ගොඩක් විනෝද ජනකයි ලංකාව වටේම සැපට රවුම් ගහන්නත් චාන්ස් හම්බෙනවා